ඉස්සර වල් පත්තරයක් මොකෙක් හරි ගෙනාවම ඉස්සරහ පේලියෙ ඉදන් පිටිපස්ස පේලියටම යනකල් යනවා.ඉස්කෝලෙ ඇරිල යනකොට අද මම ගෙනියනවා කියනව එකෙක්.තව එකෙක් කියනව පල යන්ඩ මම අද අරන් යන්නෙ කියලා.කොහොමහරි පොරකාල අන්තිමේදි හැම එකාම පත්තරේ පිටුව පිටුව අරන් යනවා.ආය ඉතින් දවස් දෙක තුනක් ඒක කටපාඩම් කරල තමයි ගේන එකා...