බයියෝ...මම මේකට එන්නේ මට තියන වැඩ ගොඩත් එක්ක දවසේ මොනා හරි අලුත් දෙයක් තියේනම් කියවල බලල පුළුවන් එකකට comment එකක් දෙකක් දාලයි යන්නෙ..මේකෙ දවසට වැටෙන thred ගොඩ එක්ක හැම එකටම comment කර කර ඉන්න වෙලාවක් නෑ.අපිටත් එක්ක උඹ වැටෙන හැම thread එකටම bump කර කර හිටපන්.මම වැදගත් කියල හිතන thread වල comment...