Thanks Machan මම ඔක්කොම එකතුකරන් ඉන්නේ.කවදහරි විකුණන දවසක ගන්න එකෙකුටම ඒවත් දීල දානවා.ඒක ඊළඟට ගන්න එකාට වැදගත්වෙයි බං.විකුණවත් අඩුපාඩු තියල දෙන්නෙ නෑ.හදලමයි දෙන්නෙ.මොකෙක් හරි වාහනයක් ගන්නෙ කොයි තරම් ආසාවකින්ද.ගත්ත දවසෙ ඉඳල නිවනක් නැති වුණාම සසර කල කිරෙනව ඉතින්.මම දෙයක් ඉගෙන ගත්ත නිසා ආය දෙනවනම්...