1. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    මම නෙවෙයි මචං ඉස්සල්ලම පසුබට වුනේ නැති එකා අපේ මලයා.. ඌට මේක කොහොම හරි ගොඩදාන එක තමයි ඕන වුනේ.පස්සෙ මාත් ඉතින් අතහැරියෙ නෑ.තම්බි ගැන නම් කතාකරල වැඩක් නෑ.උන් ලෝකයො.තම්බි වාහන maintain කරන්නෑ.රෝද හතර ගැලවෙනකල් දුවනවා
  2. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    තව එකක් මතංලා...මේ ඔය කෑලි බෑලි බොඩි පාට්ස් ඒව මේව සාධරණ ගනන් වලට ගන්න පුළුවන් තැන් තියනව නම් මෙතන විස්තර දාපල්ල.කාට හරි කවද හරි ප්‍රයෝජනයක් වෙයි :yes::yes:
  3. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    වටින කට්ටක් ආ...:yes:
  4. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    බොහොම ස්තුතියි මචං උපදෙස් ටිකට.උඹ අර කතන්දරේ කිව්වම තමයි මම තීරණය කරේ ගලවන්න පුළුවන් කෑලි ඔක්කොම ගෙදර දාල ආය පේන්ට් එක ඉවර වුනාම හයිකරන දවසක අරගෙන යනවා කියල.IDG ය අනිත් ඔක්කොම කිව්වට ඇණ මුරිච්චි අඩුවෙන හරි වැඩිවෙන එක,කෑලි වැඩිවෙන එක එහෙම කියන්නෙම නෑනෙ බං:lol::lol::lol::lol::lol:
  5. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    Thanks machan.පෙරලා පහර දෙමි ++++
  6. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඒකත් ඇත්ත මොනා හරි උනාමනේ පස්ස මිරිකපු කඩිය වගේ හතර අතේ දුවන්න වෙන්නෙ බං. නිට්ටඔුව කොළඹ පාරෙ වාහන කෑලි බෑලි තියන කඩ කීපයක් තියනවා මචං.ඔය රේඩියේටරේ ගත්තෙ නම් කලගෙඩිහේන හරියෙ තැනකින්.තව එකක් ගොඩක් වාහන වල Parts කඩවත පත්මා මෝටර්ස් එකේ තියනවා.මම නම් ගන්න ගිය හැම එකක්ම වගේ එතන තිබුණා.උන්ගෙ ගනන්...
  7. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    නිට්ටඹුවේ.එයා ජොබ් එකක් කරන කෙනෙක් මචන් machenical Side එකේම.පොර සෙනසුරාද ඉරිද ගෙදර ඉඳන් තමයි කරන්නෙ.
  8. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඕනිම කිව්වෙ මොන වගේ ඒවද මචං.අපි රේඩියේටරේ සෙට් එක ගත්තෙ නිට්ටඔුවෙන් බං.
  9. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    කට්ට කියන්නෙ කියල වැඩක් නෑ බං..එත් වෙලාවකට සතුටුයි.මම යකඩ ගොඩවල් ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙ නෑ.මේ කාර් එකෙන් මම සෑහෙන්න දේවල් ඉගන ගත්ත බං.ඒ වගේම මට මේකෙ වැඩ ටික කරල දෙන්න සෙට් වෙච්ච අයියත් සිරාම වැඩ්ඩෙක්.ඌ වාහනේ මොනා හරි කෑල්ලකින් වෙන දේ හොඳට පැහැදිලි කරලා දෙනවා බං.පොඩි වැඩක් තිබුණත් මම වාහනේ...
  10. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඔව් මචං 4G15 engima තියන්නේ.මගේ කාර් එකේ වැඩ කරල දෙන අයිය නම් කිව්වේ ඒ එන්ජිමට එන රේඩියේටරේ මදි කියල heat එක අඩු කරන්න.ඊටත් පරණ වෙන්න පරණ වෙන්න රේඩියේටරේට කාර්යක්ෂමව එයාගෙන් වෙන්න ඕන කාර්ය කරන්න අමාරුලු.මගේ කොහොම හරි තිබ්බ රේඩියේටරේ ගලවල විසිකරල දාල හොඳ තඹ වලින් අර හදල තියන රේඩියේටරයක් කෑලි කඩන...
  11. sameerasugath

    කොටුවෙ wedding cake වලට බඩු ගන්න

    බෝගහ ළඟින් ඇතුලට ගිහින් ඉස්සරහටම පලයන් හෙට්ටිවීදියට චුට්ටක් කලින් තියනවා දකුණු අත පැත්තට පාරක්.ඒ ලයින් එකේ වැඩිහරියක් තියන්නෙ අර ඇලුමිනියම් මුටිටි හටිටි වගේ ඇලුමිනියම් අයිටම්ම තියන කඩ.ඒ හරියෙ තියනවා කේක් බඩු ගන්න කඩ මචං.මාත් වෙඩින් එකට කේක් බඩු ටික අරන් තමයි හැදුවේ.සෑහෙන්න ලාබයි බං.මට මතක විදිහට...
  12. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඔව් බං.රේඩියේටරේ ගන්න දෙයක් තිබුනෙ නෑ..ඒ වගේම රේඩියේටර් ෆෑන් එකත් අවුල්..මම අළුතින් රේඩියේටර් එකයි ෆෑන් එකයි දෙකම දැම්මා.තම්බි මාමා කිව්වා අපි අරෙහෙ යනවා මෙහෙ යනවා කිසි අවුලක් නෑ කියලා.මට නම් මේ සීන් එක උනායින් පස්සෙ හිතුනෙ අඩු ගානෙ මැසෙකට වතාවක්වත් ඌ ටවුන් එකට තියන කි.මී.2වත් මේක එලවල නැද්ද...
  13. sameerasugath

    Rent A Car help

    පොල්වත්ත අයියට වාහනයක් හොයා දීපියෝ.....ඒක පැදල එළ කට්ටක් දායි...
  14. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඔව් තියන පාටම තමයි ගහන්න ඉන්නේ.අඩුගානෙ අවුරුදු දෙක තුනක්වත් පාවිච්චි කරන්න බලාගෙන තමයි හැදුවේ. අප්පට සිරි.එහෙම බඩු වලින් බාග හයිවෙන සීන් එකකුත් තියෙනවද.මම බැලුවේ බඩු ටික ගලවලා ගෙදර දාල යන්න කියල.කිව්වත් වගේ ඇණ හතර පහ එන ඒවගේ ඇණය දෙක එහෙම හයි වෙයිද දන්නෙත් නෑනෙ..මතක් කරපු එක හොඳයි අයිය මචං
  15. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    මචං අයියේ..මේකෙ ඉන්නවා එක්තරා නපුංසක ඩයල් ටිකක්..ඕව ගනන් ගන්න එපා.මේ මාසෙ කන්ඩ අඳින්ඩ නැතිවුනොත් අපිට ටිකක් කියහං:lol::lol:
  16. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පොල්වත්ත අයිය තරහ වෙන එකක් නෑ කියල හිතල මම මගේ අත්දැකීමකුත් මෙතන කොටාබාන්න අවසර ඉල්ලනවා... ඔන්න ඉතින් ඉස් ඉස්සල්ලාම සල්ලි චුට්ටක් එහෙම හොයාගෙන හැම කොල්ලටම තියනව වගේ රථගාය මට දරුණුම දරුණු වෙලා අසාද්‍යම වෙලා ඉද්දි හරි අමාරුවෙන් 2012දී තමයි ඒක සනීප කර ගත්තේ.බෙහෙත තමයි Proton Wira කාර් එකක්...
  17. sameerasugath

    mm...koo balamu

    mm...koo balamu
  18. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    2015-02-21 සෙනසුරාද දින පොල් අයියා දැමූ පොල් කට්ට කියවූයෙමි
  19. sameerasugath

    Van modifications

    හ හ හා.....:lol:

    No contents