අද අබා බලන්නෙ කවුද?

"අබා" චිත්‍රපටි&#3

  • හොඳයි.

    Votes: 11 37.9%
  • නරකයි.

    Votes: 7 24.1%
  • එහෙමට කියන්න දෙයක් නෑ.

    Votes: 11 37.9%

  • Total voters
    29
  • Poll closed .

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්.. ඒක හරි. ඔය කතාව ‍‍‍‍කුමාරතුංග මුනිදාස මහත්තය ඇතුළු හෙළ හවු‍ලෙ උදවිය
    ඉස්සර කියල තිබුණත් මහා සිංහ‍‍ලේ වංස කතා‍‍වෙදි තර්ක විතර්ක එක්ක වඩාත් විවෘතව කතා වුණා‍නෙ..

    ‍‍කො‍හොම වුණත් ජැක්සන් ‍එතනිනුත් එහාට ගිහින් ක්රිස්තු චරිතය ත් ඈඳා ගත්ත කියල ‍‍චෝදනාවකුත් ආවා ‍‍නේද?

    චිත්තරාජ මරන්න ‍‍ගෙනියන දර්ශ‍‍‍‍නේ දකින‍‍‍කොට ‍‍තනිකරම හිතට එන් ‍නේ ‍‍ජේසුතුමා කුරු‍‍සෙගහල ‍‍ගෙනියන ජවනිකාව.
    ඒත් එක්කම මරණින් පස්‍‍සෙ පඬු අබාව ආරක්ෂා කරන චිත්තරාජ ‍ගේ ආත්මයට කිසිම ‍‍‍දේශීය බවක් නෑ.

    අබා නම ABBA කියල ලු ඉස්සරලම ඉංගිරිසි‍‍යෙන් ලියවු‍නෙ..

    ඕව ‍‍මේ
    ව එක්ක ‍‍‍පොඩි පොඩි අවුල් වගයක් ආවා..

    අබා සම්ප්රදායික පඬුඅබා ‍‍නෙ‍‍මෙයි කියන ‍චෝදනාව ආ‍වෙ චිත්තරාජ ‍ගෙ ප්රස්‍‍නෙ හින්දම ‍නෙ‍මෙයි..
    ඒකට ඔය කරුණුත් බලපෑවා...

    these stories were probably put forth by those that cant get over the fact that a man of christian faith had researched so much in to the true history of Sri Lanka and made later made a movie of far high quality than others.
    Crucifixion as a form of punishment hails from medieval times. Its been known to be used from 6 century BC. Long before jesus was even born.
    Since his crucifixion is the most famous people may think that any form of crucifixion is related to jesus.
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    And u think all we learn in School are 100% correct ?:oo:
    Let me take one
    Ex - Does Sri Lankan History starts with prince wijaya ?

    yes it does....whatever happned before arrival of vijaya is known as pre history...our first lesson in history in grade 6...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    says who , the thing is everything about the history v learn at school starts with vijaya, no records found about King RAVANA other than the Bullshit in Ramayana :S

    my point is not that, its about the movie bro, do u think its true:rolleyes:

    exactly...he has mixed up mythology with history
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    history is optional ??? WTF?? :growl:

    It was part of Social Studies for us in the O/L syllabus.

    same for us...but we could have done history seperately as an optional subject..thats how some ppl managed to get 12 D's in our times...they had done history & another optional subject in addition to the 10 regular papers...

    but now i heard history in taugh as a seperate subject in the new syllabus
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    correction..moses predates anyone in the history of SL,even Lord Buddha as he(MOSES) lived more than 2000 years BC....

    yes aba predates jesus & he may not have acted like jesus in real life...but jackson has hijacked the story of the 1st king of lanka & made him in to a catholic....

    The movie clearly shows signs of christian influence in the movie for example the part chttaraga raises his hands & waits is similar to any scene portrayed in christian movies of jesus rising up to heaven 40 days after his resurrection..

    If i watch it today I'll post some more such incidents..cos I've only watched it once in the theatre & cnt remember most of what happened cos i was a bit baffled about the outcome of the movie
    in case you didnt know, the Lord Buddha was around 3000+ years BC. He predates moses. There are archeological findings that shows that SL did have a society and several cultures (the 4 tribes) even at this time. So Story of Aba is far older than any christian history, specially times of jesus.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ම්.. ඒක හරි. ඔය කතාව ‍‍‍‍කුමාරතුංග මුනිදාස මහත්තය ඇතුළු හෙළ හවු‍ලෙ උදවිය
    ඉස්සර කියල තිබුණත් මහා සිංහ‍‍ලේ වංස කතා‍‍වෙදි තර්ක විතර්ක එක්ක වඩාත් විවෘතව කතා වුණා‍නෙ..

    ‍‍කො‍හොම වුණත් ජැක්සන් ‍එතනිනුත් එහාට ගිහින් ක්රිස්තු චරිතය ත් ඈඳා ගත්ත කියල ‍‍චෝදනාවකුත් ආවා ‍‍නේද?

    චිත්තරාජ මරන්න ‍‍ගෙනියන දර්ශ‍‍‍‍නේ දකින‍‍‍කොට ‍‍තනිකරම හිතට එන් ‍නේ ‍‍ජේසුතුමා කුරු‍‍සෙගහල ‍‍ගෙනියන ජවනිකාව.
    ඒත් එක්කම මරණින් පස්‍‍සෙ පඬු අබාව ආරක්ෂා කරන චිත්තරාජ ‍ගේ ආත්මයට කිසිම ‍‍‍දේශීය බවක් නෑ.

    අබා නම ABBA කියල ලු ඉස්සරලම ඉංගිරිසි‍‍යෙන් ලියවු‍නෙ..

    ඕව ‍‍මේ
    ව එක්ක ‍‍‍පොඩි පොඩි අවුල් වගයක් ආවා..

    අබා සම්ප්රදායික පඬුඅබා ‍‍නෙ‍‍මෙයි කියන ‍චෝදනාව ආ‍වෙ චිත්තරාජ ‍ගෙ ප්රස්‍‍නෙ හින්දම ‍නෙ‍මෙයි..
    ඒකට ඔය කරුණුත් බලපෑවා...

    ow ow..me aba film eken pennanne pandukabhayagey catholic version eka..christian nemei eketh catholic version eka......mata puduma wenne naha 2nd film ekedi abaa wa jackson baptise karath
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    in case you didnt know, the Lord Buddha was around 3000+ years BC. He predates moses. There are archeological findings that shows that SL did have a society and several cultures (the 4 tribes) even at this time. So Story of Aba is far older than any christian history, specially times of jesus.

    really?? then why did we celebrate 2550 budhdha jayanthi last year then??

    cos from what I've heard lord buddha was in this world from 560 BC till 486(i think..not sure) BC....I know that civilisations exsisted in SL before prince vijaya...but lankan history starts with the landing of vijaya & everything which occured before are considered as pre history(praag eithihaasika yugaya)

    my dear, christian stories start more than 4000 years ago from now and unlike what you belive,christian stories start way before jesus's birth...

    Noah had excisted 4000 years ago & moses 2000 years ago....all these dates correspond with the relevant historical records which mention the creations of ancient israel & juda
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අබා සම්ප්රදායික පඬුඅබා ‍‍නෙ‍‍මෙයි කියන ‍චෝදනාව ආ‍වෙ චිත්තරාජ ‍ගෙ ප්රස්‍‍නෙ හින්දම ‍නෙ‍මෙයි..
    ඒකට ඔය කරුණුත් බලපෑවා...
    100% ක් හරි

    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙමයි ඔය චිත්‍රපටිය ජැක්සන් කතෝලික කරනය කළාද නැද්ද කියන එක අපිට කවදාවත් හරියට කියන්න බෑ

    ජැක්සන් ගෙ පැත්තට කතා කළොත් අපිට මෙහෙම ගන්න පුළුවං

    කුරුසිය කියන එක කිතු දහමේ ලකුණක් බවට පත් උනෙ ක්‍රිස්තුස් වහන්සේ ඒ මත හිඳූවල දඬුවමට ලක් කළාට පස්සෙයි.
    ඊට බොහෝ කාලයකට පෙරත් ඔය දඬුවම ඔය විදියට ඔහොම්මම ක්‍රියාත්මක වෙන්න ඇති එහෙම නේද ?:)

    ජැක්සන් ගෙ පැත්තට විරුද්ධව කතා කරනව නම්

    එයා මේ විදියෙ ජවනිකාවක් එතුලත් කළේ එයාගෙ තිබුනු කතෝලික නැඹුරුව නිසයි කියල හිතන්න පුළුවං

    නමුත් ඔය දෙකෙන් හරි මොකක්ද කියල අපිට කවදාවත් කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ:no:

    නමුත් ම හිතන එක දෙයක් තියෙනවා
    අබා කියන්නෙ ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයේ හොඳ උත්සහයක් :yes:
    අපි හැමදාමත් ෆිල්ම් හෝල් වල දකින අඬන දොඩන ,පරාජිත, මෝඩ ජෝක්, බොලඳ ප්‍රේම කතා, සහ ඒකාකාරී නීරස ෆිල්ම් වලට දුන්නහොඳ උත්තරයක්
    අඩුම තරමෙ අපි ඒ උත්සහය අගය කරන්න ඕනෙ නැද්ද ?:)

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    really?? then why did we celebrate 2550 budhdha jayanthi last year then??

    cos from what I've heard lord buddha was in this world from 560 BC till 486(i think..not sure) BC....I know that civilisations exsisted in SL before prince vijaya...but lankan history starts with the landing of vijaya & everything which occured before are considered as pre history(praag eithihaasika yugaya)

    my dear, christian stories start more than 4000 years ago from now and unlike what you belive,christian stories start way before jesus's birth...

    Noah had excisted 4000 years ago & moses 2000 years ago....all these dates correspond with the relevant historical records which mention the creations of ancient israel & juda

    correction..noah 4000 BC & moses 2000 BC....forgot to type BC
     
    kurusiya christianity wala lakina uney oye hethuwa hinda thamai....eeta kalinuth roman adhirajyayey marana danduwama deepu eka vidiyak thamai kurusiye ana gahane eka

    habai aba film ekey christiani wechcha ekama awasthaawath oka vitharak nemei....

    ara chittaraga ath ussagene inne scene ekath e wageyma thamai...thawa godak scene ehema thibuna..habai dan mathaka naha...ada baluwoth mam pennala dennam ewa monawada kiyala

    mama kiyanne jackson ehema aba wa catholic karapu eka dakina podi lamaiye monawa hithaida?/

    oye wagey ithihaase wikurthi kireem hinda thamai sinhalaya hama daama vinaasa uney
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    these stories were probably put forth by those that cant get over the fact that a man of christian faith had researched so much in to the true history of Sri Lanka and made later made a movie of far high quality than others.
    Crucifixion as a form of punishment hails from medieval times. Its been known to be used from 6 century BC. Long before jesus was even born.
    Since his crucifixion is the most famous people may think that any form of crucifixion is related to jesus.

    ම්.. ‍‍‍‍‍‍‍මේ පින්තූර ටික ‍පොඩ්ඩක් බලන්න‍කො..
    ‍බලන ‍‍කෙනා අනුව බලන ‍‍දේත් ‍‍වෙනස් ‍‍වෙනව..
    මට ‍‍පේන් ‍නෙ නං ඉතින්‍‍මෙතන ඉන් ‍නෙ ක‍තෝලික අ‍‍බෙක්...

    chittharajagala05.jpg

    merlyn.jpg

    pandulaarana.jpg

    jesusofnazareth.jpg

    chittaraja.gif

    crowedaba.png

    crowed.jpg

    chittharajagala07.jpg

    jesusraisedfromdead.jpg

    chittharajagala05.jpg

    jesusmt.jpg
     
    • Like
    Reactions: llrajitha

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kurusiya christianity wala lakina uney oye hethuwa hinda thamai....eeta kalinuth roman adhirajyayey marana danduwama deepu eka vidiyak thamai kurusiye ana gahane eka

    habai aba film ekey christiani wechcha ekama awasthaawath oka vitharak nemei....

    ara chittaraga ath ussagene inne scene ekath e wageyma thamai...thawa godak scene ehema thibuna..habai dan mathaka naha...ada baluwoth mam pennala dennam ewa monawada kiyala

    mama kiyanne jackson ehema aba wa catholic karapu eka dakina podi lamaiye monawa hithaida?/

    oye wagey ithihaase wikurthi kireem hinda thamai sinhalaya hama daama vinaasa uney

    ම්ම්ම්ම් ඔව් ඒ කතවෙත් ඇත්තක් තියෙනවා
    මොක උනත් මේක ගෙන හිතල බලන්න අපිට(මට) තව කරුණු ඕනෙ
    අමිල අයියගෙන් තමා අහන්නෙ වෙන්නෙ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    really?? then why did we celebrate 2550 budhdha jayanthi last year then??

    cos from what I've heard lord buddha was in this world from 560 BC till 486(i think..not sure) BC....I know that civilisations exsisted in SL before prince vijaya...but lankan history starts with the landing of vijaya & everything which occured before are considered as pre history(praag eithihaasika yugaya)

    my dear, christian stories start more than 4000 years ago from now and unlike what you belive,christian stories start way before jesus's birth...

    Noah had excisted 4000 years ago & moses 2000 years ago....all these dates correspond with the relevant historical records which mention the creations of ancient israel & juda
    you've mixed up the traditional calendar and the roman calendar :)

    Besides, since you say there are proof of his existence , can you explain this :
    http://en.wikipedia.org/wiki/Moses said:
    No other surviving written records from Egypt, Assyria, etc., indisputably referring to the stories of the Bible or its main characters before ca. 850s BCE have been found,and there is no known physical evidence (such as pottery shards or stone tablets) to corroborate Moses' existence.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්.. ‍‍‍‍‍‍‍මේ පින්තූර ටික ‍පොඩ්ඩක් බලන්න‍කො..
    බලන ‍‍කෙනා අනුව බලන ‍‍දේත් ‍‍වෙනස් ‍‍වෙනව..
    මට ‍‍පේන් ‍නෙ නං ඉතින්‍‍මෙතන ඉන් ‍නෙ ක‍තෝලික
    අ‍‍බෙක්...
    Yes. Those who wants to see a christian aba will see one.
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    මෙහෙමයි ඔය චිත්‍රපටිය ජැක්සන් කතෝලික කරනය කළාද නැද්ද කියන එක අපිට කවදාවත් හරියට කියන්න බෑ

    ජැක්සන් ගෙ පැත්තට කතා කළොත් අපිට මෙහෙම ගන්න පුළුවං

    කුරුසිය කියන එක කිතු දහමේ ලකුණක් බවට පත් උනෙ ක්‍රිස්තුස් වහන්සේ ඒ මත හිඳූවල දඬුවමට ලක් කළාට පස්සෙයි.
    ඊට බොහෝ කාලයකට පෙරත් ඔය දඬුවම ඔය විදියට ඔහොම්මම ක්‍රියාත්මක වෙන්න ඇති එහෙම නේද ?:)

    ජැක්සන් ගෙ පැත්තට විරුද්ධව කතා කරනව නම්

    එයා මේ විදියෙ ජවනිකාවක් එතුලත් කළේ එයාගෙ තිබුනු කතෝලික නැඹුරුව නිසයි කියල හිතන්න පුළුවං

    නමුත් ඔය දෙකෙන් හරි මොකක්ද කියල අපිට කවදාවත් කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ:no:

    නමුත් ම හිතන එක දෙයක් තියෙනවා
    අබා කියන්නෙ ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයේ හොඳ උත්සහයක් :yes:
    අපි හැමදාමත් ෆිල්ම් හෝල් වල දකින අඬන දොඩන ,පරාජිත, මෝඩ ජෝක්, බොලඳ ප්‍රේම කතා, සහ ඒකාකාරී නීරස ෆිල්ම් වලට දුන්නහොඳ උත්තරයක්
    අඩුම තරමෙ අපි ඒ උත්සහය අගය කරන්න ඕනෙ නැද්ද ?:)

    ජැක්සන් අබා කියල චිත්රපටියක් ‍‍නොකලාට වඩා කරපු එක 100 පාරක් ‍‍හොඳයි..

    ‍ඇත්තටම පණ්ඩුකාභය කතාව ගැන මමනං ‍‍හොඳටම දැනගත් ‍තෙ අබා ආපු නිසයි.
    ඉතිහාසය ගැන කතාවක් ඇතිවීම ම අබා හින්ද වුන එක ‍හොඳක්..

    හැබැයි අවුල ති‍යෙන් ‍නෙ අස්වාභාවික විදියට අබා ඇතුලට ක‍තෝලික අංග ඔබ්බපු එ‍කෙයි..

    හිතල කලත්, ‍නොහිතා වුනත් ‍‍‍වෙලා ති‍‍යෙන ‍දේනං වැරදියි..