අද අබා බලන්නෙ කවුද?

"අබා" චිත්‍රපටි&#3

  • හොඳයි.

    Votes: 11 37.9%
  • නරකයි.

    Votes: 7 24.1%
  • එහෙමට කියන්න දෙයක් නෑ.

    Votes: 11 37.9%

  • Total voters
    29
  • Poll closed .

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yes the ministry shud take the required actions to mod the history text books

    and i heard that history is an optional subject in schools, thats so pathetic:frown:
    history is optional ??? WTF?? :growl:

    It was part of Social Studies for us in the O/L syllabus.
     
    chamara_c

    Member
    Aug 27, 2009
    319
    6
    0
    thama baluwe nahe

    ada keeyata aba yanne
    13.gif
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    හ්ම්.. මම නං අබා බැලුව මචං ‍‍හෝල් එ‍කෙන්.
    ජැක්සන් ඕ‍‍‍‍කෙදි අපි අහල ති‍‍යෙන කතන්ද‍‍රේ එ‍හෙම පිටින්ම ඉදිරිපත් කරන්‍‍නෙ නෑ.

    වි‍‍ශේෂ‍‍යෙන්ම පඬු අබා‍‍ගෙ තාත්තා යක්ෂ ‍‍‍‍ගෝත්රික චිත්තරාජ කියල ති‍‍යෙන මතය තමයි
    ච්ත්රපටි‍‍‍යෙනුත් කියන් ‍නෙ..

    ‍‍‍කො‍‍හොමත් ඕක අද බලපං‍කො..

    බලලම කතා කරානං තමයි ‍හොඳ... :):)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හ්ම්.. මම නං අබා බැලුව මචං ‍‍හෝල් එ‍කෙන්.
    ජැක්සන් ඕ‍‍‍‍කෙදි අපි අහල ති‍‍යෙන කතන්ද‍‍රේ එ‍හෙම පිටින්ම ඉදිරිපත් කරන්‍‍නෙ නෑ.

    වි‍‍ශේෂ‍‍යෙන්ම පඬු අබා‍‍ගෙ තාත්තා යක්ෂ ‍‍‍‍ගෝත්රික චිත්තරාජ කියල ති‍‍යෙන මතය තමයි
    ච්ත්රපටි‍‍‍යෙනුත් කියන් ‍නෙ..

    ‍‍‍කො‍‍හොමත් ඕක අද බලපං‍කො..

    බලලම කතා කරානං තමයි ‍හොඳ... :):)

    :eek::eek: මචං මේක අම්මල තාත්තල ගාවදි බලන්න පුලුවන් එකක් නේද?:eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්.. මම නං අබා බැලුව මචං ‍‍හෝල් එ‍කෙන්.
    ජැක්සන් ඕ‍‍‍‍කෙදි අපි අහල ති‍‍යෙන කතන්ද‍‍රේ එ‍හෙම පිටින්ම ඉදිරිපත් කරන්‍‍නෙ නෑ.

    වි‍‍ශේෂ‍‍යෙන්ම පඬු අබා‍‍ගෙ තාත්තා යක්ෂ ‍‍‍‍ගෝත්රික චිත්තරාජ කියල ති‍‍යෙන මතය තමයි
    ච්ත්රපටි‍‍‍යෙනුත් කියන් ‍නෙ..

    ‍‍‍කො‍‍හොමත් ඕක අද බලපං‍කො..

    බලලම කතා කරානං තමයි ‍හොඳ... :):)
    no, he has used a far more accurate origins story. Historians and Archeologists believe that Pandukabaya's father is of the Yaksha tribe.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හ්ම්.. මම නං අබා බැලුව මචං ‍‍හෝල් එ‍කෙන්.
    ජැක්සන් ඕ‍‍‍‍කෙදි අපි අහල ති‍‍යෙන කතන්ද‍‍රේ එ‍හෙම පිටින්ම ඉදිරිපත් කරන්‍‍නෙ නෑ.

    වි‍‍ශේෂ‍‍යෙන්ම පඬු අබා‍‍ගෙ තාත්තා යක්ෂ ‍‍‍‍ගෝත්රික චිත්තරාජ කියල ති‍‍යෙන මතය තමයි
    ච්ත්රපටි‍‍‍යෙනුත් කියන් ‍නෙ..

    ‍‍‍කො‍‍හොමත් ඕක අද බලපං‍කො..

    බලලම කතා කරානං තමයි ‍හොඳ... :):)

    :yes: මමත් hall එකේ බැලුවේ.. ඔව් එහෙම මතයක් තමයි දෙන්න උත්සාහ කරල තියෙන්නෙ..
    මම history, වැඩිය study කරලා නති නිසා ඒක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ :P
    මොනව උනත් ලංකාවේ හදන ගොබ්බ films වලට වඩා සෑහෙන්න හොඳ film එකක් :D
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    no, he has used a far more accurate origins story. Historians and Archeologists believe that Pandukabaya's father is of the Yaksha tribe.

    ම්.. ඒක හරි. ඔය කතාව ‍‍‍‍කුමාරතුංග මුනිදාස මහත්තය ඇතුළු හෙළ හවු‍ලෙ උදවිය
    ඉස්සර කියල තිබුණත් මහා සිංහ‍‍ලේ වංස කතා‍‍වෙදි තර්ක විතර්ක එක්ක වඩාත් විවෘතව කතා වුණා‍නෙ..

    ‍‍කො‍හොම වුණත් ජැක්සන් ‍එතනිනුත් එහාට ගිහින් ක්රිස්තු චරිතය ත් ඈඳා ගත්ත කියල ‍‍චෝදනාවකුත් ආවා ‍‍නේද?

    චිත්තරාජ මරන්න ‍‍ගෙනියන දර්ශ‍‍‍‍නේ දකින‍‍‍කොට ‍‍තනිකරම හිතට එන් ‍නේ ‍‍ජේසුතුමා කුරු‍‍සෙගහල ‍‍ගෙනියන ජවනිකාව.
    ඒත් එක්කම මරණින් පස්‍‍සෙ පඬු අබාව ආරක්ෂා කරන චිත්තරාජ ‍ගේ ආත්මයට කිසිම ‍‍‍දේශීය බවක් නෑ.

    අබා නම ABBA කියල ලු ඉස්සරලම ඉංගිරිසි‍‍යෙන් ලියවු‍නෙ..

    ඕව ‍‍මේ
    ව එක්ක ‍‍‍පොඩි පොඩි අවුල් වගයක් ආවා..

    අබා සම්ප්රදායික පඬුඅබා ‍‍නෙ‍‍මෙයි කියන ‍චෝදනාව ආ‍වෙ චිත්තරාජ ‍ගෙ ප්රස්‍‍නෙ හින්දම ‍නෙ‍මෙයි..
    ඒකට ඔය කරුණුත් බලපෑවා...
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69

    :yes:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    :yes: මමත් hall එකේ බැලුවේ.. ඔව් එහෙම මතයක් තමයි දෙන්න උත්සාහ කරල තියෙන්නෙ..
    මම history, වැඩිය study කරලා නති නිසා ඒක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ :P
    මොනව උනත් ලංකාවේ හදන ගොබ්බ films වලට වඩා සෑහෙන්න හොඳ film එකක් :D

    සිරාවට මචං..
    ලංකා‍වෙ හදන film වලින් 95% ‍ගොං ආතල් ‍නෙ.. :frown:

    ඕක බැලුවට පස්‍‍සෙ අබා තමයි ම‍‍ගෙ කැමතිම සිංහල ච්ත්රපටිය වු‍නේ..
    හැබැයි වැඩි දවසක් ඒක තිබු‍‍නෙ නෑ.. මචං ආපු ගමන් අබා ගියා.. :rofl::rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    that story is only a fable as there is no real proof to back it up. A ruse was used to get the child safely away from the castle but what that ruse was is not backed with any real proof.
    So things like that are open for anyone's interpretation. Since Aba is a story and not a documentary, the movie director has used some dramatization to make the movie more interesting to the viewers.
    As for aba portraying Jesus, thats just total bullshit as Aba story happens at a time that predates not just jesus, it even predates moses.

    correction..moses predates anyone in the history of SL,even Lord Buddha as he(MOSES) lived more than 2000 years BC....

    yes aba predates jesus & he may not have acted like jesus in real life...but jackson has hijacked the story of the 1st king of lanka & made him in to a catholic....

    The movie clearly shows signs of christian influence in the movie for example the part chttaraga raises his hands & waits is similar to any scene portrayed in christian movies of jesus rising up to heaven 40 days after his resurrection..

    If i watch it today I'll post some more such incidents..cos I've only watched it once in the theatre & cnt remember most of what happened cos i was a bit baffled about the outcome of the movie