1. M

    අලි එක්ස්ප්‍රස් බඩු

    මට අද ආවා මචන් එකක් නම්
  2. M

    ඇයි අපේ batting fail උනේ.

    ඔව් බන් ඒක ඇත්ත...දැන් england වලට ගිහින් මාසයකටත් වැඩී තාම condition වලට හුරු වෙලා නෑලූ කුසල් කිව්වොත් කියන්නේ මෙහේ සීතලයි, bounce එක වැඩී අරක මේක ඒත් බන් professional crickerters ලා උනාම ඒවට හුරු වෙන්ම ඕනා නේ..එක්කෝ අපි england tour යන්න කලින් නුවරඑළිය යේ හොද ground එකක් bouncing, swings තියෙන...
  3. M

    ඇයි අපේ batting fail උනේ.

    මේ ටිකේම මැච් බලලා එපා වෙලා ඉන්නේ ගහන ගහන එක පරිදිනවා ඒත් අපි මේ මැච් ඔක්කොම ගත්තොත් එකම අවුලක් තමයි මට නම් පේන්න ති‍යෙන්නේ. මේ මැච් ඔක්කෝගේම අපි බැට් කරද්දී මුල් කඩුලු 1/2 මුල් ඕවර්ස් පහ ඇතුලත යනවා ඊට පස්සේ එන අයට ඒක ලොකු පීඩනයක් පස්සේ ඉතින් අඩු ලකුනු සන්ක‍යාවකට දැවී යනවා..ඒක නවත්තගන්න...
  4. M

    අධි උද්ධමනය - Hyperinflation

    අපි වගේ රටකට ගොඩක් අමාරුයි බන් මොකද කොහොමත් අපේ import export අතර ලොකු පරතරයක් තියෙනවා , හැම එකක්ම import කරන්න පුරුදු වෙලා නිසා ඒවට මිනිස්සුත් හැඩ ගැහිලා..එතකොට අපට ගොඩක් import වලට යනවා මුදල්.. ඒ වගේම මෙච්චර කල් අපි යැපුනේ ටිකක් හරි විදේශ විනිමය ආවේ අපේ ග්ෘහ සේවිකාවන්ගෙන් (දුක් මහන්සිවෙලා...
  5. M

    අලි එක්ස්ප්‍රස් බඩු

    ado man april dapuwa wath thaama awe ne ne bn
  6. M

    අධි උද්ධමනය - Hyperinflation

    Thanks mchn :yes: ------ Post added on 1625107754
  7. M

    අධි උද්ධමනය - Hyperinflation

    මචන් අපිට වැදගත්වන ආර්ථික යෙදුමක් ගැන කතා කරන්න හිතුනා, මේ දවස්වල රටේ වෙන තත්වය අපිට යම්කිසි ආකර‍යකින් තේරුම් ගැනීමක් කරගන්න පුලුවන්. මොකක්ද මේ උද්ධමනය (inflation) කියන්නේ ? උද්ධමනය යනු කාලයත් සමඟ දී ඇති මුදල් වර්ගයක මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමයි. යම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක තෝරාගත්...
  8. M

    Swisse Fish Oil එකක් තියෙනවා ඕන එක්කෙනෙක් කියන්න..

    ඔව් උබ කියන එක ඇත්ත බොන්නේ බන් කොලොස්ට්‍රෝල් සීන් නිසා. මේ ටිකේ නම් මාලු කෑවෙම නෑ නැව් සීන් එකත් එක්ක.
  9. M

    Swisse Fish Oil එකක් තියෙනවා ඕන එක්කෙනෙක් කියන්න..

    ආ ඔව් බන් swisse brand එක හොදයි search කරලා බලන්න අපේ ගෙදර අය බොන්නෙත් ඕක බන්. මෙහේ ඒවා නම් මම බීලා නෑ බන්..
  10. M

    Swisse Fish Oil එකක් තියෙනවා ඕන එක්කෙනෙක් කියන්න..

    මචන්ලා මම රට ඉදන් එන එකෙක්ට කියලා Swisse fish oil දෙකක් ගෙනාවා එකක් මම පාවිච්චියට ගන්නවා අනිත් එක සාමාන්‍ය ගානකට විකුණන්න කියලා බැලුවේ කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මන් දෙන්නම්. තව විස්තර ඕනනම් කියන්න. 1. Swisse Ultiboost Odourless High Strength Wild Fish Oil 1500mg (200 capsules) Price -...
  11. M

    මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

    මන් නම් හිතන්නේ ගුනතිලකයා බඩුවක් ගහලා එනකන්, එලිය ඉදන් ආතල් එකේ මුන් දෙන්නා කවුරු හරි එනවද බලන් ඉන්නවා කියලා :rolleyes:
  12. M

    ශ්‍රී ලංකා ක්‍රිකට් අවසානය මෙසේ සනිටුවහන් වෙන ලදී

    මචන් මට පේනෙන විදියට මන් මේ ගැන මෙහෙම අදහසක් දෙන්නම්.. මට නම් හිතෙන්නේ බන් අපේ උන්ගේ කිසි කැපකිරීමක් නෑ කියලා, උබලා බැලුවොත් පලමු T20 එකේ කරපු වැරදි ආයේ ඊලග දෙකේදිත් කරනවා, උන් වැරදි කියලා coach කාරයා කිව්වොත් defense වැඩී ගැහුවා කිව්වොත් ඊලග එකේ දෙනවා දොබෙන් යන්න දාන දාන පන්දුවට පිස්සෝ...
  13. M

    නාමල් ෆේල්

    මචන් මට පේනෙන විදියට මන් මේ ගැන මෙහෙම අදහසක් දෙන්නම්.. මට නම් හිතෙන්නේ බන් අපේ උන්ගේ කිසි කැපකිරීමක් නෑ කියලා, උබලා බැලුවොත් පලමු T20 එකේ කරපු වැරදි ආයේ ඊලග දෙකේදිත් කරනවා, උන් වැරදි කියලා coach කාරයා කිව්වොත් defense වැඩී ගැහුවා කිව්වොත් ඊලග එකේ දෙනවා දොබෙන් යන්න දාන දාන පන්දුවට පිස්සෝ...
  14. M

    Heshan Daminda සහෝ!! අවුලක් නෑ නේද?

    ඌ ශේප් මන් හිතන්නේ ලගදි මන් දැක්ක tread එකකට reply එහෙම දාලා තිබ්බා
  15. M

    එලකිරියෙ අප්‍රිය ම

    මචන් මන් මේ කියන එකට එකග නොවෙන්න පුලුවන් මට හිතන එක කියන්නම් එලකිරි එක ගැන.. මචන් හොද උන් නරක උන් කියලා නෑ, හොදයි කියලා කියන උන්ගෙත් නරක තියෙනවා , නරකයි කියලා කියන උන්ගෙත් හොද තියෙනවා..ඒක අපි බලන විදිය අනුව වෙනස් වෙනවා..උබ උන්ගෙන් හොද විතරක් ගනින් අනිත් ටික අයින් කරපන්..නැත්නම් මේ ලෝකේ හොදම උන්...

    No contents