1. M

    මේ වගේ යාලුවො එක්ක කතා බහ කරන්නේ කොහොමද?

    එලම බ්‍රෝ!! මට අල්ලන්නෙම නෑ බන් ඔය තමන්ගේ වාසියට විතරක් එන උන්..පස්සේ හෙන ලයින් දෙන්නේ..වැඩක් නැති නිසා ලොකු ල‍යින් එක දෙනවා රිටන් එකට
  2. M

    ඇබ්බැහිවීම

    බොක්කා මොකෝ බන් උනේ තාත්තට මන් දැන් දැක්කේ😳
  3. M

    මේ වගේ යාලුවො එක්ක කතා බහ කරන්නේ කොහොමද?

    හරි කොහොමද උබ මේ වගේ අය එක්ක නැත්නම් යාලුවෝ එක්ක ගණු දෙනු කරන්නේ කියපන් @BLACKLIST_MEMBER ඒ වරෙන් phycological උත්තරයක් දීලා පලයන්... ------ Post added on 1622259040
  4. M

    මේ වගේ යාලුවො එක්ක කතා බහ කරන්නේ කොහොමද?

    මචන්ලා අපි හැමෝටම කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ ඉන්නවා, මට කියපන් මේ වගේ මිනිස්සු එක්ක උබලා කොහොමද කතා බහ කරන්නේ ගණු දෙනු කරන්නේ කියලා.. ගොඩක් කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමා තමන්ගේ වාසියට විතරයි msg කරන්නේ පස්සේ no කතා , අපි msg එකක් යැව්වොත් දවසකට පස්සේ reply එකක් දානවා, සමහර වෙලාවට එවන්නෙත් නෑ..ඒත් එක පාරම...
  5. M

    Dinithi Walgamage චොර වෙයි...

    ඔය ඕනම හු##යකටම තේරෙන්නේ නැති එකම දේ තමයි කකුලුවා රගන්නේ බාජනේ රත් වෙනකන් විතරයි කියලා, රූපේ තියෙන කන් ඔය කියන ප්‍රසිද්දිය තියනකන් රගයි පස්සේ මේලෝ එකෙක් ගනන් ගන්නේ නෑ බන්..හැම කාලෙටම එක එකා එලියට එනවා පස්සෙ ටික කාලෙකින් හොයන්නත් නෑ ඉතින් ඒ ටික කාලෙදි රගනවා හොදම එකෙන් පස්සේ ලගම උනුත් නැති...
  6. M

    යූ-ටියුබ් කුණුහර්ප වපුරන සක්කිලියා

    මචන් ඔය වගේ එකෙක් නෙමෙයි තව සෑහෙන උන් එලියට එයි views ගන්න ඕනම ජහ ජාරාවක් කරන්න සමහර අය අද ඕන දෙයක් කරනවා බන්..එන්න එන්න culture එකක් නැති වෙනවා..ඒක බොරැ නම් iraj support කරන noize චැනල් එක බලපන්..මිනිස්සු සාහසිකයි , ලින්ගික ආසාව කියන එකට එහා ගි‍ය වික්ෘති කාමාශාවන් තියෙන අය තව තව වැඩි වෙයි..දැන්...
  7. M

    ඕනවට වඩා පසුතැවීම

    Break Up unama ehama ubata marama amaru athi neh?
  8. M

    112/9

    ඇත්තටම දුක‍යි මෙහෙම කුජීත වෙන්න පරදිද්දී , ඒත් දෙන talks නම් අම්බෝ , tour එක ඉවර වෙලා ඇවිත් contract එක ගැන කතා කරනවා කිව්වේ..කොහොමද බන් රෙද්දක් ඇදන් ගිහින් මුන් කතා කරන්නේ :lol: මන් නම් හිතන්නේ අපි තාමත් 2015 තැනමයි ඉන්නේ එකෙක්වත් consistence නෑ..එකක ගැහුවොත් ආයෙත් ගහන්නේ tour දෙකකට...
  9. M

    Adobe Lightroom Classic CC 2019 Pre-Activated [100% Clean - PC]

    Lightroom CC classic eke setup aka thiyena ekek depankoo?
  10. M

    Friends: Reunion trailer released by HBO Max

    kawru hari meeka gana kiypanko godak un status danava mkda meh ??
  11. M

    ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

    ලන්කාවේ හැමදාම මොකක් හරි එකක් trending එනවා , පස්සේ හැම එකාම ඕක කරන්න යනවා පස්සේ ඉතින් එකෙක්ට වත් කරගන්න වෙන්නේ නෑ..
  12. M

    Travel with wife home makeover !!!!

    අපි බලන්නේ ලස්සනට වඩා බන් කල් පැවැත්මනේ ඉදලා ඉදලා හදන එකනේ .. හොද සල්ලි කාරයන්ට නම් අවුලක් නෑ...
  13. M

    Travel with wife home makeover !!!!

    ඔව් හැබැයි:lol: අපි ඉස්සර ගෙදර pantry cupboard ගහද්දී MDF බැලුවා පට්ට ලස්සන , සුපිරි design එහෙම තියෙනවා හැබැයී කල් පැවැත්මක් නැහැ කියලා සමහර අය කියපු නිසා වැඩේ අතහැරියා ඕන එකක් sinhala english වැදගත් ඒවනම් මාත් බලන්න සෙට් වෙන්න , දෙයක් ඉගෙන ගන්න හරි පුලුවන්නම් ------ Post added on 1621353243
  14. M

    ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

    හි#වා තෝ පටන් ගනිද්දිම මන් මේ ලගදි අත ගැහුවා විතරයී :sorry: දැන් කොහොමද හිත හදන් කරන්නේ... අපේ පැත්තේ පොඩි එකෙක් ඉන්නවා ඌ කරා course එකක් උගේ යාලුවෝ සෙට් එකම කරා , දැන් මූ දානවා status අච්චර හම්බ කරා මෙච්චර හම්බ කරා කියලා ඒවා බොරු වෙන්නත් බෑ නේ බන් අනේ මන්දා... ------ Post added on 1621353420
  15. M

    Travel with wife home makeover !!!!

    උබ අහන්න බලන channel කියපන් බලන්න... Covid නිසා travel කරන්න බෑ නේ channel එකේ audience එක run කරන්න ඕන නිසා උන් දකින දකින එක video හදලා දානවා , බැන්නට වැඩක් නෑ බන් ඒවත් බලන අම්බානක සෙට් එකක් ඉන්නවා ,ඒක නිකන් අපි ආතල් එකේ football match බලද්දි සමහර අය "මුන්‍ට පිස්සුද මන්දා බෝලයක් පස්සේ දුවනවා...
  16. M

    Me wage English audiobooks walata kemathi aya kiyanna.

    උබ අහපු හොද ටිකක් අපිත් එක්ක share කරපන් :yes: ...
  17. M

    UCSC MCS Interview help

    බොක්ක බය වෙන්න එපා ලොකු දෙයක් ඇහුවේ නෑ අපෙන් නම් (MIT) , සාමාන්‍ය interview එකක වගේ උබ ගැන කියන්න කියයි එතකොට විස්තර කියපන් ලෑස්ති වෙලා , ආ ඊට කලින් බන් ID එකේ num එකයි උබේ සම්පූර්න නමයි කියන්න කියනවා පස්සේ ID එක පෙන්නපන් cam එකට..උබේ degree එක ගැන අහයි තව experience ගැන..ගොඩක් වෙලා තිබ්බෙ නෑ...

    No contents