@Heshan Daminda
මචන්.. ඉන්නවනම් රිප්ලයි එකක් දාපන්.. උබට ගොඩක් ප්රශ්න ආවනේ ලගදී..
උබ අවුලක් නැතුව ඉන්නවා නේද?
කිරියේ දන්න එකෙක් ඉන්නවනම් මූ ගැන හොයලා බලපන්.. පව් අපේ එකෙක්..