1. F

    අනෝමා

    හිටපු වයිෆ බන්
  2. F

    රටටම කිරි උතුරයි, සජිත් ප්‍රේමදාස පියෙක් වෙයි!

    ඔව් එක හොදයිනේ බන් ..ඔතනින් එහාත් ඕක යනවා මොකද මම හිතන්නේ සල්ලි කියන්නේ ටුල් එකක් එකෙන් අපි වැඩ පහසු කරගන්න ඕනේ මාස ගානක් වේදනා විද විද කට්ට කන්නේ මොකටද බන් surrogacy/ivf තියනවා ..අනාගතේදී අනිවා ගැනුන්ගේ ස්වභාවිකව ළමයෙක් බිහි කිරීමේ හැකියාව නැතුව යනවා ..
  3. F

    5KW On Grid Solar එකක් ගහන්න

    අබාන්ස් එකෙන් ගහපන් දැන් ප්‍රොමෝ එකක් යනවා ..එළකිරි කුකුලෙක් නිසා ඩිස්කවුන්ට් එකක් සෙට් කරලා දේන්නම් PM එකක් දාපන් ඕනේ නම්
  4. F

    IT Salary Exposed 2024

    tax ETF/EPF/
  5. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    පුලුහන් පොලිස් clearance ගන්න ඕනේ කනෙක්ෂන් තියෙන්නේ ඕනේ සහ ලංකාවේ ඉමිග්රෙෂන් එකෙන් විසා දෙන්න ඕනේ ලොකු ප්‍රොසෙස් එකක් ..නැත්න්නම් වෙන පාස්පොර්ට් එකකින් එන්න ඕනේ නැත්නම් ..නැත්නම් උන්ගේ ඇසිලම් එක අවුරුදු 20 ට එහා වෙන්න ඕනේ ..
  6. F

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    අසයිලම් දැම්මොත් ආයේ එන්න බැ බන් ලංකාවට...
  7. F

    IT Salary Exposed 2024

    IT නොවන වෙනත් ප්‍රොෆෙෂනල් ලංකාවේ කුකුලෙකුගේ පඩිය ...
  8. F

    ඉරොෂි සූරියසේන / Iroshi Suriyasena (❤️ ω ❤️) 🎼🎵🎶🎸

    තාත්තලාගේ ස්කිල් සුපිරියටම පිහිටන්නේ කලාතුරකින් ප්‍රියාගේ පුතා වාසනාවන්තක් ලංකාවේ ඒවගේ ස්කිල් පිහිටපු කිහිපදෙනෙක් මිල්ටන් මල්ලවආරච්චි - රනිල් මල්ලවආරච්චි - මොහිදීන් බෙග් - ඉෂාක් බෙග්
  9. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    https://www.instagram.com/wandering.wondering.soul/
  10. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    තොපිල වල් කතා කියන්නේ නැ කියල promises වෙනවනම් දානනම් මොකද එයා descant කෙල්ලෙක් සහ ලෙක්චර් කෙනෙක්...
  11. F

    Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

    මැනේජ් කරපු හොද නිසා තමයි වයිෆ් ගියේ අපරාදේ සුපිරි කෙල්ලෙක් (ජෝක් එකට දැම්මේ මලින්දය හොද එකා)
  12. F

    මෙන්න නියම sex life තියෙන කෙල්ලො 😍

    බලහන් මුන් මේ කැගහන්නේ මේ සින්දුවේ තේරුමවත් හරියට දන්නේ නැතුව ගොන් හැත්ත..
  13. F

    SINHALA MOVIES

  14. F

    Remove කරන්න කලින් බලපන්

    රනිදුවට ඔක කොටි දෙකක තුනක පොල්ලක් තිබ්බ සහ රනිදුව ගැන බොරු කථා ෆීල්ඩ් එකේ පැතිරුව ..මොකද රනිදුව ඔකගෙන් ගැලවෙලා තනියම ගමනක් යන්න හැදුවේ ..මු සතා නිසා ..අන්තිමට පොරට එපාවෙලා තමයි රට ගියේ
  15. F

    ආර්පිකෝ සුපර් සෙන්ටර්

    බෝල වගේ උන් ස්ටාර්බකස් එහෙම හැමදාම යනවනම් ඉවරයි ...
  16. F

    Remove කරන්න කලින් බලපන්

    රනිදුවට ලජ්ජා නැනේ අප්පා මේ ගොන් කැරි ගුරාජ එක්ක තවත් කොන්සර්ට් කරන්න මුට ඇරපු ඇරිල්ල මතක නැ ...රනිදුව හොද එකා හින්ද එන්න ඇති මු නහයෙන් අඩන්න ඇති අනිවා ...
  17. F

    රුස්සියන් පකයෝන්ට මෙහෙ රජ කරන්න දෙන්න බැහැ

    මුන් පට්ට ෆිට්නස් හයේ හතරේ පොරවල් නේ ..කළු කොට කැත බඩමහත සින්ඝලුන්ට ..කෙල්ලෙක් වත් ඉතුරු වෙන්නේ නැ මේ යක්ක දීපයේ ඔහොම ගියොත් ...
  18. F

    උඹලා හිතන්නෙ අ‍ැත්තටම මිහිඳු හිමියො උතුරු ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එර්දියෙන් වැඩියද? 🤔 🤔

    මහින්දා ගමනය කියන්නේ පොලිටිකල් මිෂන් එකක් බන් අශෝකගේ ...ඒ හින්ද වැඩිය හිතන්න එපා මොකද මහින්දා ගමනයෙන් පස්සේ තිස්ස නැවතත් අබිශේක වෙනවා අශෝකගේ නමෙන්... එකෙන් තමයි දෙවැනිපෑ කියන කැල්ල එන්නේ.. අශෝක ඔයවගේ බුද්දාගම අරන් යවපු සෙට් උඩින් ඇෆ්ගන්ස්ථානය ස්වර්නබුමි (තයිලන්තය තියන ප්‍රදේශය) යවනය(ග්‍රීසිය)...

    No contents