(ට්‍රේඩ් එකකට රීප්ලයි දාන්න හිටිය එකක් මේක )
මාත් දන්න සීන් එකක් තියනවා ..එක මෙහෙමයි කෙල්ල සුපර් මාකට් එකක බේකරි එකේ වැඩ කෙල්ල පට්ට ලස්සනයි ඔය සුපර් මාකට් ඉස්සරහ තියනවා software කම්පැනියක් ඔකේ කොල්ලෙක් කොහොම හරි මෙකි ටෝක් කරලා සෙට් කරගන්නවා
හැබැයි ඒ වෙනකොටත් ඒකිව බදින්න පොරක් ඉන්නවා ෆෝසස්...