1. F

    ආදර කතා දෙකක් එකම රූපෙන්

    ඕක මඩ ගහන්න කියන කතාවක් නේද...පුංචි අම්ම කියන්නේ බන් අම්මගේ නංගී නේ ..අපිට නම් බන් පුංචි කියන්නේ අම්ම වගේමනේ ඉතින් යකෝ ඔලුව පන තියන එකෙක්ට එහෙම බදින්න පුලුහන්ද පුංචිව ..දන්න එකෙක් කියපන් බන් මොකක්ද මේ කතාව කියල ..
  2. F

    Sajith ta Maha Ra Call ekak 🤣🤣🤣

    පට්ට යකෝ මට මේක වට්ස්ඇප් යවන්න ක්‍රමයක් කියල දීපල්ල ..
  3. F

    මෙතුමිය කවුද කියල දන්නවද?

    නුවර helga's folly එකේ හෙල්ගා දී සිල්වා ගේ මිනට් aunty කෙනෙක් වෙන්න මචන්..මම එයා එක්ක කතාවක් දානකොට ඔය ස්ටෝරිඑක ඇහුව ..උල්රික් ප්ලේස්නර් එක්ක හුටපට වගයක් තිබිලතියනවා ..මට වැඩි විස්තර කියන්න බැ ..ඉස්මත් රහීම්/ චන්න දාස්වත්ත තමයි ඔය කතාව හරියටම දන්නේ .. වෙලාවක helga's folly පැත්තේ යන්න ..
  4. F

    මෙතුමිය කවුද කියල දන්නවද?

    ඒ සේනානායක ෆ්ලැට්ස් එක තියෙන්නේ කොලබ 07 ...
  5. F

    Amul ....

    තියනවා ගන්න බැ මාෆියාවක් කියන්නේ ඒකයි ..ලංකාවේ පරිබෝජනයට අවශ්‍ය කිරි ලංකාවේ තිබ්බ 2004 වෙනකල් (උතුරු පළාත නැතුව) මාෆියා කාරයෝ කිරි ගොල්වින් අඩුකරා හිතාමතාම
  6. F

    Amul ....

    amul ලංකාවේ මිල්කෝ එක එක්ක joint venture එකකට යනවා ඒ කියන්නේ මිල්කෝ facility එක amul රෙන්ට් කරනවා වගේ දෙයක් සරලවම ..මිල්කෝ හිරවෙලා ඉන්නේ කිරිගොවීන් ගෙන් කිරි ගන්නතැන ඔන්න ඔතනට amul බහිනවා ..මොකද මිල්කෝ factory එකේ කැපැසිටි එකෙන් භාගයක් වත් ප්‍රොඩක්ශෂන් කරන්නේ නැ amul ප්‍රොඩක්ට් manufacture කරනවා...
  7. F

    LankaQR එකට ඉන්දියාවේ UPI එක link කරයි

    පෙට්ටි කඩ මොකටද බන් ..නාට්ටාමි පවා ඉන්දියාවේ QR පේමන්ට් ගන්නවා ..එකෙක් කියුව බැංගලෝර් වල හිගනුත් ඉන්නවා ලු qr එකේ බෙල්ලේ එල්ලගන ...අපි සින්ඝලු කොහෙද ඉන්නේ උන් එක්ක ගත්තහම ..
  8. F

    සුද්දෙකුත් සෙට්වෙලා වැඩේට - මොනව වුනත් නියම YT චැනල් එක

    නයෙක් දැක්කනම් පොල්ලෙන් කෙලලා අරින්නේ නැතුව රෙද්දක් කරනවා මෝඩ සින්ඝලු ...
  9. F

    Amul ....

    ඔක්කොම කැමති වෙන්නේ ඕනේ මමනම් කියන්නේ ...අමුල් ඉසෙල්ලා ලංකාවේ ගොවින් ගෙන් කිරිගන්න බලනවා..ගොවීන්ට දෙනුන් මිලදී ගන්න නය පහසුකම් දෙනවා ..හරි ගියේ නැත්නම් ප්ලාන්ට් එකක් මන්නාරම ගහනවා ඉන්දියාවෙන් දියර කිරි ගෙනල්ල බටර් චීස් දියර කිරි නිෂ්පාදනය කරලා ලංකව පුරා බෙදාහරිනව ...
  10. F

    Amul ....

    ඔබතුමා දන්න ටික වැරදි ..අරියසිලි පට්ට හොරෙක් කිරි මාෆියාවේ උඩම ඉන්න එකෙක් ඔව් ඇත්ත ------ Post added on 1707744572
  11. F

    Amul ....

    අමුල් කන්සෙප්ට් එක වෙනස් මේක සමුපකාර ක්‍රමයක් ..කම්පැනි එක වැඩකරන්නේ කෙලින්ම ගොවියෝ එක්ක මට මෙතන පැහැදිලි කරන්න විදිහක් නැ වෙලාවක දාන්නම්...
  12. F

    Amul ....

    ලංකාවේ සාමාන්‍ය පවූලකට බටර්/චීස් කන්න පුලුහන්ද කියල උබලම හිතල බලපල්ලා ..ඉන්දියාවේ නිකන් පාරේ කැමහදන පෙට්ටි කඩේ පොර පවා කැමවලට දාන්නේ බටර් ...ලංකාවේ කිරි තනිකර මාෆියාවක් එකයි ඔහොම වෙන්නේ අමුල් අවොත් ඕක අනිවා යම්තාක් දුරට පාලනය වේවි ...
  13. F

    Amul ....

    Amul .... anand milk union limited හෙවත් අමුල් ලංකාවේ විවර්තවෙළදපලට දැන් ටිකෙන් ටික ඇතුල් වෙමින් පවතින බව කොලබ සුපිරිවෙළදසැල් වල යන එන සියලුදෙනා දන්නාකාරණයක් ... ඉන්දියානු රාජ්‍ය ආයතනයක් ලෝකේ සුපිරි බහුජාතික සමාගම් සමග කරට කර ඉන්නවනම් ඒ amul පමණයි ..සහ ඉන්දියාව තුල නිෂ්පාදන දහස් ගණනක් ඇති...
  14. F

    "Exclusive: Tucker Carlson Interviews Vladimir Putin"📛

    බලපන් මුන්ගේ තියන ලයින් එක පුටින් ලොක්කට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුලුහන් නමුත් පොර කතා කරන්නේ රෂියන් වලින් ..ජින් පින් ලොක්කත් එහෙමයි ...
  15. F

    කිරියම හඩයි, එමිල් නිහඩයි (bye Mahesh)

    කුකුලනි ඇත්ත කියපල්ලා මළගෙදර යන එක කිරිවාසින්ගේ යුතුකමක් නේ ...
  16. F

    Kuweni Show 2024 Update

    සල්ලි දීල මේවගේ ගු මගුල් බලන ගොන් කැරියෝ ඉන්නවා නේ අප්පා...
  17. F

    The first human received an implant from Neuralink yesterday

    usa වලත් ලංකාවේ වගේ පාග සීන් තියනවා මස්ක් කාරයා පට්ට ගානක් වියදම්කරලා FDA එකට ..
  18. F

    Diploma in Astronomy - UoK 2024

    වැඩක් නැ අඩුකුලේ මැදහරියේ uni එකක් ..UOC වගේ නම් කරපල්ලා ...
  19. F

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    ඔව් ඔය දෙකම දැන් පරණ කොලිටිඑක නැ ..සින්ඝලුන්ට වෙන්නේම ඕක තමයි පොඩි කැම කඩේ ඉදන් ම හොදට දෙන්නේ බිස්නස් අල්ල ගන්න කන් විතරයි ..
  20. F

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    මුන්ට international recognition කියන එක තේරෙන්නේ නැ බන් ඇත්තටම බ්‍රෑන්ඩ් එකක් විදිහට ලෝකෙට ගියේ dilmah ඊටඅමතරව spa ceylon..

    No contents