බලපන් පට්ට පොරවල් කියල ලෝකයාම කියපු මොසාඩ් එක දැන් පුකෙන් යන්නේ ඕන දෙයක් ඔහොමතමයි අපේ සින්ඝලුත් කියනවා නේ අපි පට්ට ජාතියක් වැවු හැදුව සහල් අපනයනය කරා එක එක බයිල ඔවූ කරා පරාක්‍රමභාහු රජාගේ කාලේ ..දැන් පරාක්‍රමබාහු නැ ..ඒවගේ තමයි ඉස්රායලයත් six day වෝ යුම්කිපොර් වෝ ගොඩ දැම්ම අරාබි රටවල් 5ක් එකට...