1. F

    ලංකාවේ පොලිසියෙන් නවත්තන්නේ නැති වාහන

    English numbers K වලින් උඩ සියලුම ෆුල් සයිස් SUV සහ MB/BMW/AUDI
  2. F

    Miss Beauty ඔයා පට්ට....

    yurani have this syndrome..
  3. F

    බිරියානිද බුරියානිද

    oho yes i forget it ..
  4. F

    බිරියානිද බුරියානිද

    බොට ඕනේ මොනවද කියපන් ඉස්සෙල්ල අඩු කුලේ බිරියානිනම් - අර අශේන් කොල්ලගේ බිකට පලයන් ගොවිගම වගේ බිරියානිනම් - mango tree/thalappakatti/බුහාරි/junior kuppanna හොද රදල බිරියනි එකක් ඕනේ නම් - taj nawarathna/maharaja's palace/ramada/arabian knights/cinnamon grand Chutneys
  5. F

    AI Stable Diffusion Image Generation ~ Shalini

    පෙන එකම අඩු පාඩුව ඇදුම් තියන එක තමා කුකුලෝ ..
  6. F

    ශම්මි සිල්ව ල සෙට් එක සාගල යව අල්ලලා නේ.

    මු හිතාගන ඉන්නේ 96 world කප් එක ගත්ත කියල cricket administration පුලුහන් කියල කරයි රෙද්ද ..
  7. F

    අල්ලාහුකාලාහ් ගැන අබ්දුල් රාසික්ගෙන් පැහැදිලි කිරීමක්

    මත් ඔහොම තමයි හිතුවේ මුලින් .. අන්කල් රිටයර් වෙන්න තිබ්බේ මාසගානයි එදා ඕක මරුවනම් අංකල්ගේ අවූරුදු තිස්ගානක හදාගන ආපු කැරියර් එක ඉවරයි අනික මොන පොස්ට් එක තිබ්බත් ආරක්ෂක අංශවල දේශපාලන අදිකරියෙන් එන ඔඩර් පිළිපදින්න ඕනේ ..අනික ඕක අල්ලපු කාලේ ලෝකෙට මු හෙන අහින්සකයෙක්
  8. F

    අල්ලාහුකාලාහ් ගැන අබ්දුල් රාසික්ගෙන් පැහැදිලි කිරීමක්

    මගේ wife ගේ තාත්තා ජාතික ආරක්ෂාව පිළිබද ආයතනයක කෙනෙක් ..පාස්කු බෝම්බෙට කලින් මුව උස්සල වැඩේ දෙන්න හදනකොට ..ලොකු තැනකින් කෝල් එකක් ඇවිල්ල බේරලා තියෙන්නේ ..අන්කල් තවම කියනවා මු මාර ට්‍රේට් එකක් කියල ...
  9. F

    ජර්මනියේ පාරක බස් එකක් කැඩුනම කරන දේ මෙන්න

    ඔව් රජයේ දේපල අවසරයකින් තොරව මීඩියා දාන්නබැ ...ඔය ලින්ක් එක AmCham එකට මේල් කරනන් විතරයි තියන්නේ හරිම සරලයි ..
  10. F

    Leo (2023) හොද copy ඇවිත්

    මේ තලපත් විජේ කියන එකාට තියෙන්නේ ළදරු මුණක් කිසිම පෙර්සනලිටි එකක් නැ..
  11. F

    ජර්මනියේ පාරක බස් එකක් කැඩුනම කරන දේ මෙන්න

    මේ කැම්රියා ලගදීම ජොබ් එක නැතිකරගන්නනවා අන්නිවා....
  12. F

    Leo (2023) හොද copy ඇවිත්

    මොන යුනිවස් කියුව ??..
  13. F

    චීනයේ දළදා මාළිගාව

    උබ සින්ගපුරුවේ එක දැකල නැද්ද අප්පුවෝ ..
  14. F

    ITC යක්කදීප jobs

    පොස්ට් නැ බන් මම පොස්ට් නැ බන් මම ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එකේ එතකොට ඉන්ෆොර්මෂන්ස් එනවා එකයි දැම්මේ ..hospitality industry experience must ...මචන් නැත්නම් සපෝර්ට් එකක් දෙන්න තිබ්බ
  15. F

    ITC යක්කදීප jobs

    කොහොමද සින්ඝලු ..ජොබ් නැතුව අනාතවෙලා කුජිතවෙලා ඉන්න හොටෙල් ෆීල්ඩ් එකේ අද්දැකීම තියන කුකුල්ලුන්ට ලංකාවේ ඉස්සරහට ඕපන් වෙන අයිකනික්ම හෝටලයේ රැකියා අවස්ථා cv දාපල්ලා සබ්ජක්ට් එකේ එළකිරි කුකුලෙක් කියල මෙන්ෂන් කරපියව් යක්ක පුතුන්ට විශේෂයි .....
  16. F

    මේ ගෑනි නටන කැත

    කොහොමද ඒ කාලේ පුක ...
  17. F

    එලීනට මල්ලි බබෙක් ගේන්නෙ කවද්ද?

    උබගෙන් තමයි අහන්න වෙන්නේ ඇස් අන්ධද කියල ..හරි අම්ම වගේනම් තමයි ..තාත්තා දැක්කනම් කියන්න තිබ්බ ඒ වගෙද කියලත් ..මම මේ කතාව කියුවේ කසුනලට සවූත්තුවට නෙමේ ...උන් කැමති නිසා එහෙම කරගත්තා ලෝකය මොනවා කියයිද උන්ට අදාල නැ ..ඒකයි මම කියුවේ කසුන ගොබ්බ සින්ඝලුන්ට වඩා අප්ඩේටඩ් කියල
  18. F

    එලීනට මල්ලි බබෙක් ගේන්නෙ කවද්ද?

    ඔව් හොද එකා තමයි නැත්නම් වෙනෙ එකෙක් ගේ ළමයෙක්ට තමන්ගේ වගේ සලකයිද ..කොහොමත් කසුන ටිපිකල් කළු සින්ඝලුන්ට වැඩිය අප්ඩේට්
  19. F

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    මමනම් කියන්නේ ඔය ඉස්කෝල සෙට් එකට ඇර අනිත් ඒවාට සල්ලි වියදම් කරලා දාගන්න එපා ..මොකද හැම ඉස්කෝල වලම උගන්නන්නේ එකම සිලබස් එක ...අර ඉස්කෝල සෙට් එකේ විශේෂත්වය added value එකක් එනවා ළමයට අනාගතේ ජොබ් මාර්කට් එකේ අන්න එකට තමයි වියදම්කරලා දාන්නේ ...ඔය අසෝක /මහානාම වගේ ඒවාට සල්ලි වියදම්කරලා දෑම්මට ගන්න...
  20. F

    ලංකාවේ නායකයෝ ඇති බහුතරයක් ඉස්කෝල දෙක තුනක අය

    එත් පාඩු නැ ..එහෙම කියල ළමයට අට්ටෙන්ෂන් නොදී ඉස්ලෝකෙට විතරක් දැම්ම කියල සාර්ථක වෙන්නේ නැ ..

    No contents