ලංකාවේ ඉස්සර හිටපු කොටිපතියෝ චාල්ස් සෝයිසා/බණ්ඩාරනායකල/සේනානායක/ඔබේසේකරල වගේ අය ගේ ප්‍රදාන වශයෙන්ම කරේ real estate..ඒකාලේ මේ සෙට් එකට හිතන්න බැරි තරම් සල්ලි තිබ්බ ..මිනිරන් පතල්/අරක්කු රේන්දය වගේ ඒවා වලින් අදායම හොයල real estate වල ආයෝජනය කරා ..සිරිමාවෝ ගේ ඉඩම් පනත එන්න කලින් ඔබේසේකරලට විතරක්...