දන්නැ බන් ටිවි බලන්නේ නැහැ:)
මෙකි මම කැමතිම වෙදිකා නිළියක් ඒත් බලපන් බන් කටහඩත් කඩාගෙන වෙෙරයකින් මේක කියන්න් කිසිම ලකයක් නැහැ කසුන්ගේ පාට් ඒක කරන්නේ පැහැදිලි තරහවකින්. අනික කියන ඒක කිසිම තේරැමක් නැහැ ගැහැණු ගැන කවි කියන්න ඒපා කියලද කියන්නේ. නැත්නම් ඒ ගැන කිව්ව අයව පාච්චල්ද කරන්නේ. අනේ...