ලංකාවේ බාකොඩ් නම්බර් දෙන කම්පැණි තියෙනවා ඒකෙන් නම්බරයක් ගන්න ඔනා
ඒ දෙන නම්බරේ corel වලින් දැම්මම අන්තිම නම්බරේ ඔටෝ ඒනවා ඒක illustrator වලට PDF කරලා
ගෙනියන්න. ෆොන්ට් ඒකක් විදියට ගෙනියන්න ඒපා
හැබැයි අදින් තලන්න බැහැ ප්‍රොපෂනට්ලි ලොකු පොඩි කරන්න පුළුවන්
උස වැඩිනම් crop කරන්න.