මචං කොන් හතරට කර තියෙන උන්ට තමයි බර වැඩි වෙන්නේ අනිත් උන් බොරැවට කරතියනවා විතරයි කරන්නේ. ඒකෙනුත් ගොඩක් වෙලාවට ඉස්සරහා යන උන්ට වඩා පස්සේ යන උන් පෙටිටිය ඉස්සුවොත් ඉස්සරහා යන අයට වැඩියෙන් බර දැනෙනවා . හොරාට අල්ලන උන් ඒකෙක්වත් බරනැහැ කියන්නේ නැහැ. සමහරක් විට උන් තමයි වැඩියෙන්ම බරයි කියන්නේ.