නාමල් නීතිඥ ගැන්සියක් රැගෙන වියට්නාම් ගිහින් ‘සැප දෙමින්‘ කළ කුමන්ත්‍රණය හෙළිවේ..!
ආශ්චර්යමත් ලෙස මන්ත්‍රී වැටුපෙන් කෝටිපතියෙකු බවට පත්වූ, මැදමූලන හොර පෙරකදෝරුවා ලෙස නම්බුනාම ලබා ඇති නාමල් රාජපක්ෂ තමන්ගේ හොරකම් පිළිබඳ නඩු අසන අදීන මහාධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව ව්‍යාජ පැමිණිලි කර ඔවුන් මාරු කරවීම සඳහා මහාධිකරණයේ නීතිඥ ගැන්සියක් ගොඩ නගා ඇති අතර එම ගැන්සියට ‘වියට්නාම් මසාජ්‘ එකක්ද ලබා දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මොවුන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ කොළඹ මහාධිකරණයේ අදීන විනිසුරුවරයෙකු ලෙන ප්‍රකට ගිහාන් කුලතුංග විනිසුරුවරයා කොළඹින් එළවා දැමීමය. මන්ද යත් රාජපක්ෂලාගේ බොහෝ නඩු කොළඹ මහාධිකරණයට එන බැවින් සහ ගිහාන් කුලතුංග මහතා කොළඹ මහාධිකරණයේ මනිලොල් විනි-සොරා මෙන් පගා කාරයෙක් නොවන බැවිනි. දැන් තමන් බේරාගන්නට ඩීල්දාසයෙක්ද නොමැති නිසා නාමල්ලා බියෙන් තැතිගෙන සිටිති.
මේ සඳහා නාමල්ට හිතවත් කොළඹ මහාධිකරණයේ නීතිඥයන් කණ්ඩායමක් පෙර දී සිටියේ නැත. එබැවින් නාමල් කෙළේ නීතිඥයන්ගේ ෆුට් බෝල් කණ්ඩායමක් යැයි ව්‍යාජ කල්ලියක් හදා වියට්නාමයේ නීතිඥ ෆුට්බෝල් කණ්ඩායමක් සමග තරඟයක් තිබෙනවා කියා ලංකාවේ කල්ලිය රාජපක්ෂලාගේ වියදමින් වියට්නාමයට රැගෙන යෑමයි. මේ සඳහා නාමල් බොරු හේතු පෙන්වා පිටරට යෑමට අධිකරණ අවසරයක්ද ලබා ගත්තේය. (නාමල්ගේ විදේශ ගමන් තහනම් කර තිබිණ) මෙම සංචාරය මීට මාස කිහිපයකට පෙර පැවැති අතර සංචාරය මැදදී යෝෂිත රාජපක්ෂද වියට්නාමයට සෙට් වූයේ ය. වියට්නාමයේ දී ඇති පදම් කන්න බොන්න මෙන්ම වෛශ්‍යා පහසද නොමිලේ ලබා දුන්නේය. නාමල් වියට්නාමයට රැගෙන ගිය කොළඹ මහාධිකරණ නීතිඥයන් අතර නිහාල් පෙරේරා, පිටිගල, පෙනී ප්‍රනාන්දු නම් නීතිඥයන්ද වූහ. පිටිගල නමැති නීතිඥයා කලින් මඳක් එජාප ලැදි අයෙක් වුවද නාමල් සහ යෝෂිත දුන් වියට්නාම් සැපෙන් පසු දැන් කියන්නේ “යකෝ උන් නියම කන බොන කොල්ලෝ මචං“ කියා ය. නාමල්ගේ මේ නීතිඥ ගැන්සියට තවත් දෙදෙනෙකු සෙට් වී තිබේ. ඒ නිමල් වීරක්කොඩි සහ හීල්ලගේ නමැති දෙදෙනා ය. නිමල් වීරක්කොඩි යනු පසුගිය 88-89 කාලයේ ජවිපෙ සාමාජිකයෙකු ලෙස ඝාතනයන්ට උදව් කළ අයෙකි. හීල්ලගේ යනු පෙර කී ‘මනිලොල් විනි-සොරා‘ වෙනුවෙන් ඩීල් කතා කර, මුදල් ගන්නා නීතිඥයෙකි. සත්‍ය වශයෙන්ම ‘මනිලොල්ගේ බ්‍රෝකර්‘ කෙනෙකි. ‘මනිලොල් විනි-සොරා‘ මේ පගා කර්මාන්තයට කෙතරම් සූක්ෂමදැයි කියන්නේ නම් සමහර කොළඹ ඩීල් වලදී සල්ලි ගන්නේ කුරුණෑගල බ්‍රෝකර් නීතිඥයෙකි.
නිහාල් පෙරේරා, පිටිගල, පෙනී ප්‍රනාන්දු, නිමල් වීරක්කොඩි, හීල්ලගේ පිරිස මහින්ද රාජපක්ෂට මුණ ගැස්වීමටද නාමල් යෝෂිත දෙදෙනා අමතක නොකළෝය.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂට දැන් කොළඹ මහාධිකරණයේ කන බොන නීතිඥ ගැන්සියක් සිටී. ඔවුන්ගේ මේ දිනවල ප්‍රථම ඉලක්කය රාජපක්ෂලාගේ නඩු ඇහිල්ලෙන් ගිහාන් කුලතුංග විනිසුරු ඉවත් කර තමන්ට හිතවත් මනිලොල්ලෙක් දමා ගැනීමය. මේ ගැන්සිය සමග බැසිල් හොරෙකු නොවේ යයි කියන බැසිල්ගේ නීතිඥයා වන වත්මන් නීතිඥ සංගමයේ සභාපති වන යූ.ආර්. ද සිල්වාද ගැන්සි ගැහී සිටින බව වාර්තා වේ.

මංගල නම් හරි ඒත් රනිල් සමලිංගික කියන්න මොකක්ද තියෙන සාක්ෂිය ? 

දැන් කවුද කරන්ඩ එපා කියුවෙ..කියුවෙ උන් කොලුකාරයො කියල....