ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා
මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.
මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය. පුතා අසලට පැමිණි දැරිය කියා සිටියේ ආච්චිට අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේ ගෙනැවිත් දිය යුතු වුවත් කෙනෙක් නොවන නිසා එය ගෙනැවිත් දෙන ලෙසටය. ඒ සඳහා වූ මුදල ද ඇය දිගු කළාය.
තම පියාගේ ද අවසරය මත තුණ්ඩුව සහ මුදල් රැගෙන නගරයට ගිය පුතා ආපසුවිත් බෙහෙත් බිල්පත හා ඉතිරි මුදල දුන් විට ඇය ඉතිරි මුදලින් රුපියල් පනහක් ආපසු දුන්නේ සේවයට කුලිය වශයෙනි.
මෙයා සිවිල් ඉංජිනේරුවෙක්. කුලියට නෙමෙයි මනුස්සකමට වැඩ කළේ. පියා කී විට ඇයට තරු පෙණින.
අනේ එහෙනම් මහත්තයගෙනුයි අපි සල්ලි ගන්න ඕන. ඇය කීවේ දැඩි ලැජ්ජාවකින් හා ගෞරවයකින්ලු.
comment : ඉතින් කලින්ම කියන්ට තිබුනනේ ...මෙයා සිවිල් ඉංජිනේරුවෙක් නිසා අනුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා....
මේවට අඩන්නද හිනා වෙන්නද කියලාල් දන්නේ නෑ . ලංකාවේ මිනිස්සුන්ගේ උඩගු කම
http://www.lankadeepa.lk/deyyo_sakki/%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%84%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F/15-515816