easy and cost effective method
buy Raleigh cycle
it will cost 2500-16000
do cycling at least 1 hour for a day.

මන් ගන්න ඉන්නේ මේ මාසේ. ඔය දෙවෙනි ඒක.. එකේ සීට් එකක් නැති ඒක.. යකෝ එක්සර්සයිස්
කරන්න මැෂිමක් ගන්නවා නම්. ඉගෙන ඉන්න ඕනි ඇයි.. දුවපන්. ඉතින් සීට් ඒක නැති ඒක ගනින්.
ඉඳගෙන ඒක බලනවා විතරයි දුවන්නෙ නෑ 
වැහි දවසට අමාරුයි, ඉස්සරහින් කළු දුම් දාගෙන යන වාහන සෙට් වෙන හැටියට කෙට්ටු වෙන්නෙ පිළිකාවක් හැදිල![]()
හැබැයි බල්ලෙක් එහෙම පන්නන්න සෙට් වුනොත් එක දවසින් රාත්තලක් විතර බර අඩු කරගන්න පුලාන් වෙයි![]()


මාත් ගත්ත සීට් තියෙන එකක්. මොකක්හරි ටීවී සීරිස් එකක පැයේ එපිසෝඩ් එකක් බල බල ඉඳගෙන දුවන්න බැලුවේ
dura palathaka inna hinda
senaga adu parwal athi kiyala hthuwe
nithara wahina paththakta nam hari naha
තාර පාරෙ bicycle පදිනකොට කිසිම resistance එකක් නෑ. කදු තියෙන පලාතක් නම් කමක් නෑ. අනිත් එක, වහින කාලෙට bicycle පදින එක අතැරිලා යනවා.


meka nam sira kathawa,., danna machine thunak tiyenawa satiyai use kare den kelith na ewage..
ita wada hodai
![]()


වැහි දවසට අමාරුයි, ඉස්සරහින් කළු දුම් දාගෙන යන වාහන සෙට් වෙන හැටියට කෙට්ටු වෙන්නෙ පිළිකාවක් හැදිල![]()
හැබැයි බල්ලෙක් එහෙම පන්නන්න සෙට් වුනොත් එක දවසින් රාත්තලක් විතර බර අඩු කරගන්න පුලාන් වෙයි![]()
02. Elliptical Cross Trainer (Orbitrek)
මෙකෙන් මාස 6ක් අැතුලත කිලෝ 20ක් අඩු කරගත්තා. හැබැයි ලොකුවට බඩ අඩු වුනේ නැහැ.

ඕව සිරාම අරගන්නවා හැම එකාම සතියයි
රෙදි වනාන්නේ ඔකේ









