ප්රනගාථා අකුසලයක් වීමට කරුණු 4ක් සම්පුරනවෙන්න ඕනේ
1. සතෙක් බව දැනගන්න ඕනේ
2.එම සතා මැරීමට උපක්රමයක් යොදන්න ඕනේ
3.ඒ උපක්රම ක්රියාත්මක කරන්න ඕනේ
4.ඒ උපක්ක්රමයෙන්ම සතා මැරෙන්න ඕනේ
දැන් එතකොට කඩෙන් මස් ගෙන කොට ඔය 4න් සම්පුරනවෙන්නේ මොකක්ද? ටිකක් හිතන්න මරුන හරකෙක් ඉන්නවා පුද්ගලයෙක් ඒ හරකට...