සෙට් කරගනකල් නම් මාත් හොද හොද පැකේජ් දුන්නා..වැඩේ හරිගියාට පස්සේ නොර්මල් තමා.කෙල්ල සමහර වෙලාවට කියනවා ඔයාඉස්සර වගේ නෙමේ කියල ..මම කියන්නේ එතකොට මාළු අලන්න පනුවෝ දැම්මට මාළු අල්ලගත්තහම උන්ට පනුවෝ කන්න දෙන උන් දැකලා තියනවද පැටියෝ කියල ..ආයේ අහන්නේ නැ ඊටපස්සේ