මචං ඕව ගැන ටෝක් දෙන්න එපා බන් ලංකාවේ තරම් මෝඩ හැත්තක් මේ ලෝකෙවත් නැතුව ඇති ..අසිරි වනිගරත්නයා,අර හක්ගෙඩි බුවා,මහකන්දේ වෙදා,ඔය දෙරණේ අනාවැකි කියන උන් පට්ට කොටිපතීයෝ මොකද මේ වගේ ගොබ්බයො හින්ද ...ඕව කියන්න ගියොත් අපි ආගම්වාදීයෝ දේශද්‍රෝහියෝ වෙනවා ..ගොන්නු ඉන්න රටක මාර්කට් කරන්න පුලුහන් තනකොළනේ බන්...