ජාතිය සහ සිසේරියන්.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    :lol::lol::lol::lol:උන් ළමයි හදන්නේ හතළියෙන් පස්සේ තියෙන ඔක්කොම අරකෙ ඔබාගෙන.ඉතින් මොන සිසේරියන්ද ඕයි..:rofl:අනික බයිලා ගහන්න එපා යකෝ.සුද්දියෝ ඕන තරම් ඉන්නවා සිසේරියන් කරගන්න.සමහරුන්ගේ ළමයි ඔලුව පැත්තට ගිහින්.මොකද උන් ආසියාවේ ගෑනු වගේ නෙමෙයි කිසි පරිස්සමක් නැහැ බඩින් ඉන්න කොට.ඉතින් කොහොමද ලමයව නොර්මල් ගන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒ උනාට සිංහල අම්මල ප්‍රසූත වදනාව දරන්න බැරිකමට සීසර් කරගන්නව. ඒත් වෙන යුරෝපෙ රටවල අම්මල ප්‍රසූත වදනාව කිසිම බයක් නැතුව කැමැත්තෙන් විදිනව. උඹ තේරුම් ගනින් සිංහල ගෑනු කොච්චර දුර්වලද කියල. ඒක හැම සිංහල ගෑනිටම අදාලයි

    එතකොට ඔය ඒ කාලේ සිංහල ගෑනු ළමයි දහය පහලව බිහි කරේ වෙන කොහෙන් හරිද?අනේ නිකන් පලයන් බන් යන්න.:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොන් කතා කියන්න එපා..ඉස්සර ගෑනු ළමයි 10 12 එලියට ගත්තේ සිසේරියන් කරලා නෙමෙයි.ස්වභාවිකව.අදටත් ඉන්නවා ඕන තරම් ගෑනු එහෙම ගන්න.ඉස්සර තරම් නැති වෙන්න පුළුවන්.ඒක ඇත්ත.දැන් ඉන්න ගෑණු මිනිස්සු වැඩිය ළමයි හදන්න කැමති නැහැනේ..

    තාමත් ගොඩක් දරුවෝ නෝමල් විදිහට ලැබෙන්නේ.ඒත් ඉස්සරට වඩා වැඩි ප්‍රතිශතයක් සිසේරියන් කියල මම පිලිගන්නවා. පෞද්ගලික රෝහල් වල නන් අපිට ඩොක්ටර් එක්ක කත කරලා ඔපරෑශන් එක කරගන්න පුලුවන් උනාට රජයේ රෝහල් වල බබා ගන්නේ නෝමල්ද සිසේරියෙන්ද කියල තීරනය කරන්නේ සම්පූර්නයෙන්ම ඩොක්ටර්.එතනදි අපිට ඕනේ වුනත් සීසර් කරවගන්න බෑ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගොන් කතා කියන්න එපා..ඉස්සර ගෑනු ළමයි 10 12 එලියට ගත්තේ සිසේරියන් කරලා නෙමෙයි.ස්වභාවිකව.අදටත් ඉන්නවා ඕන තරම් ගෑනු එහෙම ගන්න.ඉස්සර තරම් නැති වෙන්න පුළුවන්.ඒක ඇත්ත.දැන් ඉන්න ගෑණු මිනිස්සු වැඩිය ළමයි හදන්න කැමති නැහැනේ..
    ඉස්සර එහෙම කරේ සිසේරියන් තාක්ෂනේ තිබ්බෙ නැති හින්ද මිසක් වෙන හේතුවකර නෙමේ. ඒත් දැන් හැමෝම ප්‍රයිවට් ගියොත් අනිවා සීසර් කරගන්නව. අනිත් එක ඩොටර්ස්ල සීසර් කරන්න බල කරනව කියන එක බොරු කතාව. එයාල චොයිස් එකක් දෙන්නෙ. වෙන රටවල සීසර් කරන්න පුලුවන් වෙලත් ඒ අම්මල තෝරගන්නෙ නෝමල් හම්බවෙන්න. ඒක තමා ඒරටවල ගෑනු අය ශරීරයෙන් වගේම හිතිනුත් ශක්තිමත් කියන්නෙ. මන් එක උදාහරණයක් කියන්නන් මගෙ යාලුවෙක් ඉන්නව ප්‍රංශ කෙල්ලෙක් බැදල ඉන්නෙ ලංකාවෙ. එයාලට බබා හම්බවෙන්නෙ ගියේ ප්‍රයිවට්. ඩොක්ටර් බල කරේ නෑ සීසර් කරන්න චොයිස් එකක් දුන්නෙ. එයා දෙපාරක් හිතන්නෙ නැතුව තීරණය කරා නෝමල් හම්බවෙන්න. මේක උනේ ලංකාවෙ මිසක් වෙන රටක නෙමේ. ලංකාවෙ දොස්තරල බල කරන්නෙ නෑ සීසර් කරන්න. අනිත් එක වෙන රටවල ඉන්න ලංකාවෙ ගෑනු අය ඒ රටවලදි ළමයි හම්බවෙනකොට බලෙන්ම හරි සීසර් කරගන්නව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol::lol:උන් ළමයි හදන්නේ හතළියෙන් පස්සේ තියෙන ඔක්කොම අරකෙ ඔබාගෙන.ඉතින් මොන සිසේරියන්ද ඕයි..:rofl:අනික බයිලා ගහන්න එපා යකෝ.සුද්දියෝ ඕන තරම් ඉන්නවා සිසේරියන් කරගන්න.සමහරුන්ගේ ළමයි ඔලුව පැත්තට ගිහින්.මොකද උන් ආසියාවේ ගෑනු වගේ නෙමෙයි කිසි පරිස්සමක් නැහැ බඩින් ඉන්න කොට.ඉතින් කොහොමද ලමයව නොර්මල් ගන්නේ.

    :rofl::rofl:අනේද කියන්නේ..ඔය මෝඩ වාහේ එක්ක කතාකරලා වැඩක් නෑ..:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol::lol::lol:උන් ළමයි හදන්නේ හතළියෙන් පස්සේ තියෙන ඔක්කොම අරකෙ ඔබාගෙන.ඉතින් මොන සිසේරියන්ද ඕයි..:rofl:අනික බයිලා ගහන්න එපා යකෝ.සුද්දියෝ ඕන තරම් ඉන්නවා සිසේරියන් කරගන්න.සමහරුන්ගේ ළමයි ඔලුව පැත්තට ගිහින්.මොකද උන් ආසියාවේ ගෑනු වගේ නෙමෙයි කිසි පරිස්සමක් නැහැ බඩින් ඉන්න කොට.ඉතින් කොහොමද ලමයව නොර්මල් ගන්නේ.
    හතලිහෙන් පස්සෙ ළමයි හැදුව කියල ප්‍රසූත වේදනාවෙ දෂමයක්වත් අඩු වෙන්නෙ නෑ. ප්‍රසූත වේදනාව අඩු වෙනව දෙවනි තුන්වෙනි ළමය හම්බවෙනකොට වගේනම්. ඒත් පළවෙනි මය හම්බවෙනකොට වේදනාව එකමයි වයස මොක උනත්. උඹ කියන ළමයි 10 12 හැදුවෙ ඒ වගේ වේදනාව අඩු උන හින්ද. වෙන රටවල ගෑනු සීසර් කරන්නෙ නෑ එයාල සීසර් කරන්න අනිවාර්ය අවස්ථාවකදි විතරයි. ලංකාවෙ ප්‍රයිවට් ගියොත් අනිවා සීසර්. දන්නෙ නැත්තන් බලපන් ලංකාවෙ සීසර් ප්‍රතිශතව වැදියි දියුණු රටවලට වඩා.
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :lol::lol::lol::lol:උන් ළමයි හදන්නේ හතළියෙන් පස්සේ තියෙන ඔක්කොම අරකෙ ඔබාගෙන.ඉතින් මොන සිසේරියන්ද ඕයි..:rofl:අනික බයිලා ගහන්න එපා යකෝ.සුද්දියෝ ඕන තරම් ඉන්නවා සිසේරියන් කරගන්න.සමහරුන්ගේ ළමයි ඔලුව පැත්තට ගිහින්.මොකද උන් ආසියාවේ ගෑනු වගේ නෙමෙයි කිසි පරිස්සමක් නැහැ බඩින් ඉන්න කොට.ඉතින් කොහොමද ලමයව නොර්මල් ගන්නේ.

    ඔබ තුමා මේ දුපතෙන් එලියට ගිහින් නැතිපාටයි...පිටරටවල සිසේරියන් කරන්න මෙඩිකල් approval ඕනේ තමුන්ට කැමත්ත තිබ්බට කරගන්න බැ..අම්මට critical medical condition කියල doca සේටීෆයිකරන්න ඕනේ..ලංකාවේ වගේ එහෙ dokala හොරට සේටිෆයි කරන්නේ නැ ..අනික සුදියෝ කැමතිනැ සිසේරියන් වලට උන් case එකක් තිබ්බේ නැත්නම් නොර්මල් ම තමා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔබ තුමා මේ දුපතෙන් එලියට ගිහින් නැතිපාටයි...පිටරටවල සිසේරියන් කරන්න මෙඩිකල් approval ඕනේ තමුන්ට කැමත්ත තිබ්බට කරගන්න බැ..අම්මට critical medical condition කියල doca සේටීෆයිකරන්න ඕනේ..ලංකාවේ වගේ එහෙ dokala හොරට සේටිෆයි කරන්නේ නැ ..අනික සුදියෝ කැමතිනැ සිසේරියන් වලට උන් case එකක් තිබ්බේ නැත්නම් නොර්මල් ම තමා...
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ බන් මුන් පිළිගන්න අකමැතියි ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම්. උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගෑනු හරි ශක්තිමත් කියල. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු අය තමා දන්නෙ ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ කියල එයාලත් එක්ක. වෙන රටවල ගෑනු අයට ප්‍රසූත වේදනාව කිසි ගානක් නෑ බෙරිහන් දෙන්නෙත් නෑ. ඒක තමා එයාලගෙ ශක්තිය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261

    Kawuda kiyanne?:rofl:mage wife ta baba hamba une france wala.critical mefical condition ekak ona naha..kisima awulak nathath issella docala balanawa normal ganna.tablet ekak danawa.ekata water bag eka kadune mathnam aniwa 12 hours walin passe cesarean karanawa..
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ බන් මුන් පිළිගන්න අකමැතියි ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම්. උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගෑනු හරි ශක්තිමත් කියල. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු අය තමා දන්නෙ ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ කියල එයාලත් එක්ක. වෙන රටවල ගෑනු අයට ප්‍රසූත වේදනාව කිසි ගානක් නෑ බෙරිහන් දෙන්නෙත් නෑ. ඒක තමා එයාලගෙ ශක්තිය.

    ube amma kohomada ubawa aran thiyenne?:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ බන් මුන් පිළිගන්න අකමැතියි ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම්. උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ ගෑනු හරි ශක්තිමත් කියල. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු අය තමා දන්නෙ ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ කියල එයාලත් එක්ක. වෙන රටවල ගෑනු අයට ප්‍රසූත වේදනාව කිසි ගානක් නෑ බෙරිහන් දෙන්නෙත් නෑ. ඒක තමා එයාලගෙ ශක්තිය.

    ඔවු උන් වේදනාවට නෙමේ කෑගහන්න වෙන ඒවට නේහ්...:lol:
    මොට්ටස් ඔතන තියෙන්නේ උන්ගේ ශක්තිය කෙහෙල්මලක් නෙමෙයි..උන් විවිධ අත්දැකීම් ගන්න ආසයි.අපේ රටේ කෙල්ලෝ පොඩි කාලේ ඉඳන් අහලා තියේන බොරු කතා නිසා ඒ අවස්ථාවට මූන දෙන්න බයයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Kawuda kiyanne?:rofl:mage wife ta baba hamba une france wala.critical mefical condition ekak ona naha..kisima awulak nathath issella docala balanawa normal ganna.tablet ekak danawa.ekata watet bag eka kadune mathnam aniwa 12 hours walin passe cesarean karanawa..
    උඹෙ වයිෆ් French එක්කෙනෙක්ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔවු උන් වේදනාවට නෙමේ කෑගහන්න වෙන ඒවට නේහ්...:lol:
    මොට්ටස් ඔතන තියෙන්නේ උන්ගේ ශක්තිය කෙහෙල්මලක් නෙමෙයි..උන් විවිධ අත්දැකීම් ගන්න ආසයි.අපේ රටේ කෙල්ලෝ පොඩි කාලේ ඉඳන් අහලා තියේන බොරු කතා නිසා ඒ අවස්ථාවට මූන දෙන්න බයයි.

    Oka danne okata moona dena aya.samahara ayage water bag eka kadenne naha.ethakota aniwa cesarean karanawa.ekata e ganu kenawath jathiyawatah ratawath pali naha.