ඔව් මිනිහෙක් කථා කරන විදිහෙන් හිතාගන්න පුලුහන් නේ බුද්දිමත් ද නැද්ද කියලා උගත් සහ බුද්දිමත් කියන්නේ දෙකක් නේ ..වන්නීල ඇත්තෝ උගත් නැති වෙන්න පුලුහන් නමුත් විවාදයක් නැ ඔහු බුද්දිමත් ..එකේ අහන ප්‍රශ්න ඔනඑකකට බුද්දිමත් මිනිහෙක්ට උත්තර දෙන්න පුලුහන් ...සිරස කියන්නේ සල්ලි හොයන්න වැඩසටහන් හිට් කරන්න...