1. manulasj

    Coca-Cola ප්‍රචාරක දැන්වීම් ඉතිහාසය අවු:130ක සිට

    advertising අතින් coca cola වලට challenge කරන්න කවුරුවත් නැති තරම් මම project එකක් කරා උන්ගේ advertising and social acceptance ගැන for MA මේකත් උන්ගේ හොද කැම්පෙන් එකක් හලෝ හැපිනස් zlA9tXYxD8g
  2. manulasj

    Coca-Cola ප්‍රචාරක දැන්වීම් ඉතිහාසය අවු:130ක සිට

    හයියෝ හැමිනෙනවා ..සැන්ටගේ රතු තියන නිසා coca cola ඇඩ් වලට ගත්තා නෙමේ ...උන්ගේ න්ගේ මුල් කාලේ advertising කරේ මැකේන්ලා උන් තාම සැන්ටව රතු පාට කරේ මොකද coca cola උ කෝපරේට් කලර් එක රතු නැත්නම් ඇත්ත සැන්ට කොළ පාට..අනික අද දකින අාතල් එකේ නට නට ආතල් දෙන සැන්ටව නිර්මාණය කරේ මැකේන්ලා coca cola එකට ..
  3. manulasj

    සිල් ගන්න හොඳ පන්සලක් ගම්පහ අවටින්

    අනේ මන්ද මුන්ට පන්සල් ආගම මතක් වෙන්න බුට් එකක් කන්නම ඕනේ
  4. manulasj

    බඩු නැහැ :P

    ෆුඩ් සිටියේ තියනවා සිංහලයා ....
  5. manulasj

    අංගොඩ ප්‍රදේශයේ පන්සල් භූමියකින් සොයාගත&

    කැරී බල්ලා මට තෝ වගේ අවජාතකයෙක් සහ ලොම් හැලුණු බල්ලෙක් දුනොත් කැමති එකාට වෙඩි තියන්න කියල දෙසැරයක් හිතන්නේ නැතුව තොට වෙඩි තියනවා කාලකන්නීයා...
  6. manulasj

    නටාශ එක්ක අවුරුදු

    ඕනම ඇන්ගල් එකෙන් ගහල නැනේ සිංහලයෝ....
  7. manulasj

    යුදෙව්වන්ගේ ඥාණ සම්පත්තිය

    හැමෝටම කලින් හිට්ලර් ට ඔක අවබෝද උනා මිනිහ දැනගත්ත මෙහේම ගියොත් කවදා හරි යුදෙඋවෝ ලෝකේ පාලනය කරනවා කියල එක තමා මිනිහ යුදෙඋවෝ සමුහ ගාතනය කරේ
  8. manulasj

    නොමිලේ business Card ගෙදරටම

    Sorry, we are currently unable to ship this free pack to your country. අපේ කොල්ලෝයි බල්ලොයි ඔක්කෝම උන් නිකන් දෙනවා කියුවොත් ඕන දෙයක් නේ ඉතින් ..උන්ට එපා වෙලා ඇති ලංකාවට එවල
  9. manulasj

    Otara Gunawardena

    මම නම් එකෙන්ම ඔටාරා ට කඩේ යනවා මේකේ පිස්සු හුයනලා මෙලෝ ලබ්බක් දන්නේ නැතුව අනම් මනම් කියවනවා දැන් එම්බාර්ක් ඔඩෙල් එකට සම්බන්දයක් නැ එක වෙනම කොම්පැනියක්.මමත් අපේ ඔෆීස් එක ගාව බල්ලෙක් ගේ වාහනයකින් හප්පලා දාල ගිය බල්ලෙක් ව එම්බාර්ක් එකට කතාකරල දීල තියනවා.රාජගිරිය පැත්තේ ක්ලින්ක් එකක තමා බල්ලට බෙහත්...
  10. manulasj

    iphone 6s

    මේකේ ටෝක් දෙන උන් වැඩිහරියක් ipone 6s තියා ipone 5 එකක්වත් දැකල නැතිඋන් ..උබට වීඩියෝ කරන්න ඕනෙනම් dslr එකක් ගනින් ipone 6s 16 GB එකෙන් උබ වෙඩින් කවර් කරන්න යන්නේ නැනේ හොද සින්දු සෙට් එකක් දාගන ඇතිවෙනකල් ෆොටෝ ගහන්න 16 gb හොදටම ඇති මමත් use කරන්නේ 16 gb එකක් මම 4k වීඩීයෝ කරන්නනම් යන්නේ නැ..
  11. manulasj

    Bangkok Pattaya Tour Complete Guide

    මෙහේමයි සිංහලයා මම පතයා ගිහින් හිටියේ හිල්ටන් එකේ හරිද හෝටලේ ඉස්සරහ පාර කෙලින්ම වැටෙන්නේ බීච් එකට බීච් එක ඉස්සරහ බඩු ඕනෑතරම් හිල්ටන් උන් බඩු උස්සන් එන්න දෙන්නේ නැ ..මම බැරිමතැන හෝටලේ පොරක් ගෙන් ඇහුව කොහොමද වැඩේ කරගන්නේ කියල මැන් කියුවා බුම් බුම් හනී ටු කියල ඊට පස්සේ ටැක්සි බුවෙක් සෙට් කරගෙන ගියා...
  12. manulasj

    Bangkok Pattaya Tour Complete Guide

    පතායා යනවනම් අනිවා Honey 2 පලයන් සින්හලු..
  13. manulasj

    මේ සින්දුව කන්න මීට වඩා හොඳ විදියක් දන්නව&#350

    සින්දුව කියන කෙනා පට්ට ටැලන්ට් soprano singing වලට මෙහෙම කනෙක් ලංකාවේ ඉන්නවා කියන එකත් ආඩම්බර වෙන්න පුලුහන් කාරණයක් ...මේ ගායිකාවට මේ ස්ටයිල් එකෙන් මේ සින්දුව කියන්න කියපු ගොබ්බයා හොයාගන උට ගහන්න ඕනේ ...
  14. manulasj

    lenovo ultra gaming Laptops available now

    මචන් කෝල් එකක් දීල බලපන්...
  15. manulasj

    lenovo ultra gaming Laptops available now

    Lenovo Y700 with JBL in build subwoofer. In the heat of the battle, underperformance is not an option. Fueled by the latest Intel® Core™ quad-core processors, the Ideapad Y700 boasts the raw power you need to vanquish anything – and anyone – that gets in your way.
  16. manulasj

    The X files Season 10

    AMC එකේ උන් breaking bad සහ better call saul වලින් fox ඇතුළු අනිත් කුකුලන්ට ඇඩේන්න දුන්නා ..උන්ට මොනතරම් අලුත් දේවල් කලත් AMC ලගටවත් යන්න බැරිඋනා එහින්ද x fils prison break වගේ පරණ සුපර් හිට් අයේ එලියට ගේනවා ..
  17. manulasj

    Join with us to Ban CEPA/ ECTA

    sliit එකේ අනාත සිංහල කුකුලන්ට ඉන්දියන් IT කාරයෝ එක්ක හැරෙනවත් බැ බොල එක සැරයක් අපේ office එකේ වැඩ කට IBM ඉන්දියා වල කුකුලෝ දෙන්නෙක් ඇවිත් හිටියා උන්ගේ වැඩ දැක්කහම ඇඩේනවා බොල IIT top class ..sliit අනාථයෝ කොහේ හප්පෙන්නද උන් එක්ක..
  18. manulasj

    ජේමිස්_බන්ඩා_බලමු

    Pierce Brosnan තමා ඕකට හරියනම බුවා ..නැත්නම් george clooney
  19. manulasj

    ඩොමිනෝස් පීසා එකේ

    උබලට මොන පිසාද සිංහලයා ඩොමිනොස් පීසා හට් දෙකේම තියෙන්නේ fast ෆූඩ් නොට් අ රියල් පීසා ...ඇත්ත පීසා කන්න ඕනෙනම් ORO 1889 පල ...
  20. manulasj

    Hyundai Tuscani

    ගනින් සිංහහලයා යේ නිකන් ෆරාරේ එකක් පදිනවා වගේ තමා දෙන්නනම් හම්බවෙන්නේ නැ මලාවට කැලි නම් තියනවා Singapore වල ගෙන්න ගන්න වෙනවා ..දිගටම පදිනවා නම් සල්ලිත් හිරකරන්න පුලුහන් නම් ..සුද්දා වගේ පදින්න තමා තියෙන්නේ..

    No contents