ජේමිස්_බන්ඩා_බලමු

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මම iptorrent වලින් බාගත්තා මෙන්න මේක..පට්ටම කොලටි.ඔය සයිස් එක අඩු කරලා තියෙන ඒවා ඇත්තම කිව්වොත් හොදම කොලටිය නෙමේ බං.


    RELEASE NAME....: Spectre.2015.BluRay.1080p.DTS-HD.MA.7.1.2Audio.x264-EPiC
    iMDb............: http://www.imdb.com/title/tt2379713/
    iMDb RATiNG.....: 7.0/10 from 172,893 users
    GENRE...........: Action, Adventure, Thriller
    RUNTiME.........: 02h:28m:06s
    RELEASE SIZE....: 17.7 GiB
    R


    ow yakoo ithin okatath wada hoda ewa thiyenne ban.oitath wada size eka wadi ewa :D
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබට මතකද දන්නේ නැ Daniel Craigව පළවෙනි ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකට ගද්දි මිනිස්සු කිව්වා ජේම්ස් බොන්ඩ් මුළු සීරිස් එකම දැන් ඉතින් ඉවරයි කියලා :lol::lol: ක්‍රේග් වගේමPierce Brosnanනුත් මට නියමයි බන් :cool:

    Pierce Brosnan තමා ඕකට හරියනම බුවා ..නැත්නම් george clooney