Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනුර උතුරු නැගෙනහිර නම් පරදීවි
😂. ඇයි බන් දැන්ද ඕක තෙරුනේ. අදාල නෑ. සින්හල චන්ද වලින් අල්ලන lead එක ලොවෙත් නෑ. කොලබ ගම්පහ 50-55 ගාල්ල මාතර හම්බන්තොට කලුතර අනුරදපුර පොලොන්නරුව කුරුනෑගල 65 පන්නනව
Amew
Post #8
Sep 14, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පොත් දැනගන්න ඕන...
මේවා හොදයි තමයි. ලොකුම impact එකක් නෑ අර්තිකේට නම්
Amew
Post #34
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පොත් දැනගන්න ඕන...
පාඑලිමෙන්තු බලයක් නැතුව කරන්න පුලුවන් ඉතින් සන්ස්තා සන්හාපතිලා වෙනස් කරන වගේ ඒවා. ඒ ඇරෙන්න තියන නීති හරි විදියට ක්‍රියාත්මක වෙන එක අදීක්ශනය
Amew
Post #4
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර
දන්නවා දන්නවා. මූ චරිතෙ වෙන්න දගලලා over යන සීන් එකක් තියෙන්නේ. අහක යන npp ට මඩේ වදින්නේ මේ ගොනා හින්දා
Amew
Post #18
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර
Post in thread 'බෞද්ධයන් ජෙරම් ප්‍රනාන්දුගේ "වැලි බත" තලු මැරිය යුතු නැත..!'...
Amew
Post #13
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර
මේ යකා npp එකට දීගෙන ඉදලා එකන්පාරට බෝපගේට සෙට් උනා උන් කතා කරලා බෑ කියන්න බැරි කමටද කොහෙද? කිසි ප්‍රතිපත්තියක් නැති ගොබ්බයෙක්. සුලු ජාතික ප්‍රශ්න lgbt මගුල් තමයි කියවන්නේ. වීරය වෙන්න ලොකුවට දගලනවා
Amew
Post #10
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර
Tfs Original කතාව නෑනේ බන්. මූ පස්සේ හදන එකක් තියෙන්නේ. මුට කොහොමත් පොඩ්ඩක් කොයිල් සීන් එකක් තියනවා. හිටපු ගමන් auto trigger වෙලා නටනවා ------ Post added on 1726235105
Amew
Post #5
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර
https://www.facebook.com/reel/9173974459297832?mibextid=rS40aB7S9Ucbxw6v
Amew
Thread
Sep 13, 2024
Replies: 17
Forum:
ElaKiri Talk!
චන්දෙට සතියයි - කිසි ගැම්මක් නෑ නේද. Walkover සීන් එකක් වගේ
මේකේ පොස්ට් නෙමේ බන්. තරගයක් නෑ වගේ නේද? Youtube එකෙත් දෙයක් නෑ බලන්න
Amew
Post #13
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
චන්දෙට සතියයි - කිසි ගැම්මක් නෑ නේද. Walkover සීන් එකක් වගේ
උනුසුම් පුවත් තියේ නම් share කරන්න. කම්මැලි කමේ ඉන්නේ
Amew
Thread
Sep 13, 2024
Replies: 14
Forum:
ElaKiri Talk!
අමුතු Polls-මේ පාර දිනන්නේ කවුද?(අවුරුදු පහක් ඉස්සරහට හිතල කියහන්)
ජනතාව දේශපාලුවා ඔහොම ඉරක් ගහල වෙන් කරන්න බෑ. ඉන්න දේශපාලුවෝ හරි නැත්නම් අදෝනා තිය තිය ඉන්නේ නැතුව ඔයත් ඉදිරිපත්වෙන්න. බැරි නම් කට පුක පියන් ඉන්න
Amew
Post #41
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
අනුරට දෙන වුන් ?
🤭
Amew
Post #27
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
රාසමානික්කමුත් සජිත්ට..... කෝ බන් මේකේ කඩේ ගිය උන් ටික රාසමානික්කම්ට
හ හා. වැඩිය කලබල වෙන්න එපා bro. අනුරට යාපනේ චන්ද හදන්න ආමරුයි. යාපනේ රැල්ල රනිල්ට. ඒක බාල කලාම ඇති. 23 වෙනිදා සුමන්තිරනුයි රාසමානික්‍යනුයි ඇමති මන්ඩලේ වෙන්නත් පුලුවන්. සමහර විට ලක්ශ්මන් නිපුනාඅරච්චි පාර්ලිමෙන්තුවේ දිවුරුම් දෙන එකක් නෑ. මේ යකා වෙන එකෙක් එක්ක පටලගෙන ------ Post added on 1726175114
Amew
Post #15
Sep 13, 2024
Forum:
ElaKiri Talk!
අනුර ආපු ගමනට පාර හැදුණු විදිය
මේක මහ සක්කිලම උත්තරයක්. අවුරුදු 75 හොරකම් කලා කිව්වම දුන්න උත්තරේ මේ. මුන්ගේ බූදල් වලින් ඉස්කෝල කැම්පස් හැදුවා වගේ කතාව. මුගේ තාම තියෙන්නෙ රදල මානසිකත්වේ
Amew
Post #10
Sep 12, 2024
Forum:
ElaKiri Talk!
ඔන්න එහෙනම් හරින Result එක දැම්මා
උබේ calculation එක අනුව මාතර අනුරගේ % බලල කියපන් පොඩ්ඩක්
Amew
Post #31
Sep 12, 2024
Forum:
ElaKiri Talk!
අඩේ වැලිමඩ සමීක්ශනේ - 2019 ගෝට 48% සජිත් 46%
දැන්වත් ඇස් ඇරපන් බන්. බලපන් 90:19:2:0 පිස්සු හැදෙනව
Amew
Post #4
Sep 12, 2024
Forum:
ElaKiri Talk!
අඩේ වැලිමඩ සමීක්ශනේ - 2019 ගෝට 48% සජිත් 46%
Amew
Thread
Sep 12, 2024
Replies: 11
Forum:
ElaKiri Talk!
EK Family
මේ thread එක දාන කොට විජේවීර මැරිලා අවුරුදූ 17. මේ වෙනකොට මේ thread එකා දාලත් අවුරුදු 17. පොඩි කාලයක්ද බලපන්කො
Amew
Post #14,838
Sep 12, 2024
Forum:
ElaKiri Talk!
රනිල්ගේ හැසිරීම!
අනේ බන් උබ මේ ගොන් කතාව පිලිගන්නවද? 😝😝
Amew
Post #17
Sep 12, 2024
Forum:
ElaKiri Talk!
රනිල් වේගෙන් පෙරමුණට, සජිත්, අනුර, නාමල් ගේ ඡන්ද රනිල්ට හැරේ IHP MRP Presidential Election Update August 2024
දැන් රනිල් බහින කලාව
Amew
Post #9
Sep 11, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom