එච්චර පොරක් නෙමේ බන් ඒ කාලේ 😝. සුලු චරිතයක්
අනේ මන්දා බන්. උබල හරි පාක්ශිකයො නම් මේ චන්දෙන් පස්සෙ වත් හරි නායකයෙක් පත්කරගනිල්ල. මොකටද මෙහෙම dummy. කිසිම හැකියාවක් නැති මානසික රෝගියෙක්, තාත්තා දුප්පතාගේ මිනිහා කියලා පුතත් එහෙමයි කියලා market කරනවා
------ Post added on 1726755643