ඔයාගේ කතාව හරි. හැබැයි රෝහිත ලන්කා ජොනී ගමට දෙයක් කරනවා කියන කතාවෙන්ම තේරෙනවා ඔයාගේ අවබෝදේ.
ලන්කාවේ දේශපාලන මොඩල් එක
1. මිනිස්සුන්ගේන් බදු සල්ලි ගන්නවා
2. ප්‍රාදේශීය හෝ ජාතික මට්ටමේ දේශපාලකයෝ හිතවතුන්ට ටෙන්ඩර් දෙනවා
3. බාල විදියට වැඩේ කරන cut එක බෙදා ගන්නවා.
4. ගොන් හැත්ත හිතනවා රජය සල්ලි...