1. Amew

    රහසින් රනිල්ට !

    මාතර අනුර 39%. මොන විහිලුද මේ 😝😝
  2. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    මම දන්නේ නෑ . Suggest. ලොකු ගනන් බෑ. 3000 වගෙ 😝
  3. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    හරි කරමු. කීයක්ද?
  4. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    බෑනේ පුතා, මම මේකේ දාලා තියෙන්නේ 52 + or - 2. ඒ කියන්නේ මගෙ prediction එකේ margin එකකදි දෙවනි චන්දේ ගනන් කරන්න වෙනවා 😝.
  5. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    මෙහෙම සිද්දියක් උබට මතක එක ගැන වැරද්දක් මම දකින්නේ නෑ. මොකද campaign එකන්පටන් ගනිද්දී මෙහෙම තත්වයක් තිබ්බා. හැබැයි පොර කතා කරන්න පටන් ගත්තම, විදේශයෙන් සුදු කොඩි කතාවෙන් ඔක්කොම කනපිට හැරුනා. මතක timeline එකත් එක්ක පැටලෙන වෙලාවල් තියනවා. මට හිතෙන්නේ මේක එහෙම එකක්
  6. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    කොහෙද බන් තත්වයක් තිබ්බේ ෆොන්සෙකට. මහින්ද යුද්දේ දිනපු ගමන් peak එකේ. අරූ සුදු කොඩි කතා කියලා ගූ වෙලා. අපේ ගම්වල එහෙම පේන්න බෑ ඕකව
  7. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    ඉතින් ඒකනේ බන්. ඕවා මාලිමාවට තමයි.
  8. Amew

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    ඔයා කොහෙද ?
  9. Amew

    ලපය ජනාධිපතිවෙලා මාසෙකින් විතර අපිට

    නිකන් මෝඩ කතා කියන්න එපා බන්. අනුර ඇවිත් කෙල උනොත් මරු කියල පට්ට කුහකකමෙන් ඉන්නෙ සෙට් එකක්
  10. Amew

    ඊයේ සටන වැඩසටහෙනේ විශාල පචයක් පච අනුර කෙළියි...

    තේරුනේ නෑ. කොයි කෑල්ලද වැරදුනේ
  11. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    22 උදේට බලන්නකෝ.
  12. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    කොහොමද බන් threads වැටුනම notification එන්න හදාගන්නේ. නැත්නම් උන මේක හැම වෙලේම redresh කර කර ඉන්නවද 😝
  13. Amew

    🚨🚨 Presidential Election Prediction 2024 - Final

    ඔන්න මගේ final prediction එක. සමහර විට අන්තිම මොහොතේ onsided නිසා අනුරට තව පොඩ්ඩක් වැඩි වෙන්න පුලුවන්. ඒත් දැනට තියන තත්වේ මේ අනුර - 52%(+ or - 2%) සජිත් - 30%(+ or - 2%) රනිල් - 15%(+ or - 2%) නාමල් - ~2 2019 අරයට මෙච්චරයි මෙයාට මෙච්චරෛ ඒකෙන් මෙයට මේ පාර මෙච්චරයි වගෙ scientific නැති ක්‍රම වලට...
  14. Amew

    35 Years | Anura Kumara Dissanayake

    නින්ද යන්නේ නැද්ද තොට? 😂😂😂
  15. Amew

    Anura 50+ cross karai wage

    මට ඕක ඕනේ නම් Colombo, Kaluthara, Kandy, Kegalle districts වලින් ගනන් හදල පෙන්නන්න පුලුවන්. මම චන්දෙන් පස්සේ වෙලාව තිබුනොත් ඕක හදල උබට පෙන්නන්නම්. පොඩි වෙලාවක් යනවා. මේ දවස් ටිකේ time මදි. 2019 මුස්ලිම් උන් මොන ගෝටද බන්.
  16. Amew

    Get ready for Gota Version 2.0

    මේ සිප්පු කටු ගෙන්නල බයිට් කරනවානේ. මෙච්චරයි වෙන්නේ. අනුර දිවුරුම් දුන්නම ඊට පස්සේ දවසේ මැතිවරන එකෙන් gazzette එක ගහනවා ලක්ශමන් නිපුනාරක්චි පත් කරලා. ඊට පස්සෙ හරිනි අගමැති , විජිත , ලක්ශ්මන්, නිපුන සහ බොහෝ දුරට සුමන්තිරන් සහ ශානක්‍යන් දිවුරුම් දෙනවා. ඊලග මොහොතෙම පාර්ලිමෙන්තුව විසුරනවා. හැබැයි 21...
  17. Amew

    Anura 50+ cross karai wage

    ගම් වල තත්වේ සහ සමීක්ශන. දැනට අපි analyze කරලා තියන හැටියට නම් මම ඔය කියපු සින්හල චන්ද 60% එනවා. ඔයා පුලුවන්නම් ගමේ දන්න sample එකකින් අරන් බලන්න. 60% ලොවෙත් එනවා හෑ.... ------ Post added on 1726335592
  18. Amew

    Anura 50+ cross karai wage

    එහෙම කියන්න බෑ. ගෝටට නැති දෙමල මුස්ලිම් චන්ද අනුරට තියනවා
  19. Amew

    Anura 50+ cross karai wage

    14 miilion චන්දේ දැම්මොත්, ඒකෙන් 74.5% වලින් 60%. 6.3million වගේ. මේක safe margin එක. පේන හැටියට acheive කරලා තියෙන්නේ. සුලු ජාතික චන්ද රනිල් සජිත් අතර කැඩෙන විදිය අනුව සින්හල චන්ද 50% (52million) උනත් ඇති දිනන්න්න

    No contents