මචන්ලා මං ගාව HP 430 ලැප් එකක් තියෙනවා... මේ තියෙන්නේ ඒ මොඩල් එක...
මේකේ key board එක වටේ තියෙන අළු පාට ටිකේ පට යනවා.. :sorry::sorry: දැන් තැනින් තැන කළු පාටයි. එකට කරන්න දෙයක් කියපන්කො.... මේවට phone වලට වගේ housing දන්න බැරිද??? :P :(:( :(:(
Sticker පාරක් ගහල ෂේප් කරගන්න බැරි වෙයිද...