HP laptop help....!!!!

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    මචන්ලා මං ගාව HP 430 ලැප් එකක් තියෙනවා... මේ තියෙන්නේ ඒ මොඩල් එක...
    hp_430.jpg

    මේකේ key board එක වටේ තියෙන අළු පාට ටිකේ පට යනවා.. :sorry::sorry: දැන් තැනින් තැන කළු පාටයි. එකට කරන්න දෙයක් කියපන්කො.... මේවට phone වලට වගේ housing දන්න බැරිද??? :P :(:( :(:(
    Sticker පාරක් ගහල ෂේප් කරගන්න බැරි වෙයිද???? touch pad එකෙත් පාට ගිහින්... හැබැයි බඩු වැඩ කරනවා :D:nerd:

    help me....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    SAME LAPTOP
    SAME PROBLAM

    මම clean කරන්න කියල සුවද විලවුන්(සෙන්ට්) ටිකක් පුලුන් කෑල්ලකට අරන් touch pad එකේ ගෑවා
    ගාපු ගාපු තැන කලු උනා බන්
    පාට යනව

    හැබැයි operation එකේ කිසි ගින්නත් නැහැ
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    SAME LAPTOP
    SAME PROBLAM

    මම clean කරන්න කියල සුවද විලවුන්(සෙන්ට්) ටිකක් පුලුන් කෑල්ලකට අරන් touch pad එකේ ගෑවා
    ගාපු ගාපු තැන කලු උනා බන්
    පාට යනව

    හැබැයි operation එකේ කිසි ගින්නත් නැහැ

    :sorry::sorry: class eke kellek gawath mekak thiyenawa... eka pattetama thiyenawa...... :(

    mama eka peththak weli kadadhasiyakin medda.. :P dan e peththama kalui.. touch pad eka madinna bayai bn.. :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    :sorry::sorry: class eke kellek gawath mekak thiyenawa... eka pattetama thiyenawa...... :(

    mama eka peththak weli kadadhasiyakin medda.. :P dan e peththama kalui.. touch pad eka madinna bayai bn.. :no:

    කා ගන්න එපා බන්
    වැලි කොලෙන් මදිනවද යකෝ ලැප්ටොප් :lol:
    ebay එකේ $1-2 ට තියෙන vaccum cleaner එකක් අරන් clean කරල පොගවපු පුලුන් කෑල්ලකින් හැමදාම clean කරපන් අස්සෙයි එහෙයි මෙහෙයි
    නැත්තන් ඕව maintain කරන්න බැහැ
    ම‍ගෙ එකනම් දැන් අරන් අවුරුද්දක්
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    කා ගන්න එපා බන්
    වැලි කොලෙන් මදිනවද යකෝ ලැප්ටොප් :lol:
    ebay එකේ $1-2 ට තියෙන vaccum cleaner එකක් අරන් clean කරල පොගවපු පුලුන් කෑල්ලකින් හැමදාම clean කරපන් අස්සෙයි එහෙයි මෙහෙයි
    නැත්තන් ඕව maintain කරන්න බැහැ
    ම‍ගෙ එකනම් දැන් අරන් අවුරුද්දක්

    :P uba mage eka dekka nam ohoma kiyanne ne..:baffled::baffled: aran masa 10i bn... thenin thena pus bedila wage... dekkama chater.... dust ekata nemei bn e... e housing eka galawala paint karanna berida bn???? spray can ekakin.. :P :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    :P uba mage eka dekka nam ohoma kiyanne ne..:baffled::baffled: aran masa 10i bn... thenin thena pus bedila wage... dekkama chater.... dust ekata nemei bn e... e housing eka galawala paint karanna berida bn???? spray can ekakin.. :P :oo:

    බැරිවෙන්න නම් විදියක් නෑ

    බස්රත්නෙ(uraj) ආවනම් මෙතනට හොදවයින් ටිකක් අහගන්න තිබුන :lol::lol:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    බැරිවෙන්න නම් විදියක් නෑ

    බස්රත්නෙ(uraj) ආවනම් මෙතනට හොදවයින් ටිකක් අහගන්න තිබුන :lol::lol:

    :lol::lol::lol: ekenma.. mata oka thread eka danakotath mathak una... anthimata laptop jathiwaaden thama nawathinne kattiya...... :rofl::rofl:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මෙ ඔබ ලෑප් එක අරන් කොච්ච්ර කල් ද?
    මන් දෑන් අවුරුද්දයි මාස 2ක් වෙනවා. මාගෙ එහෙම පාට ගියෙ නෑහෑ නෙ.. මගෙත් ඔය ජාතියෙ එකක්මයි තියෙන්නෙ.
    ටච් පෑඩ් එකෙ පොඩ්ඩක් කලු වෙලා තියෙනවා.
    ඔබගෙ හිට් වෙන සින් එක නෑද්ද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මෙ ඔබ ලෑප් එක අරන් කොච්ච්ර කල් ද?
    මන් දෑන් අවුරුද්දයි මාස 2ක් වෙනවා. මාගෙ එහෙම පාට ගියෙ නෑහෑ නෙ.. මගෙත් ඔය ජාතියෙ එකක්මයි තියෙන්නෙ.
    ටච් පෑඩ් එකෙ පොඩ්ඩක් කලු වෙලා තියෙනවා.
    ඔබගෙ හිට් වෙන සින් එක නෑද්ද?

    මගෙත් ඔය ලැප් එකමයි
    හීට් වෙන සීන් නම් මුකුත් නැහැ
    ටච් පෑඩ් එක කලුඋනා . ඒකත් මම ඒක සෙන්ට් දාල clean කරපු නිසා තමයි කලු උනේ
    වටේ නම් කිසි අවුලක් නැහැ. පාට යන්නෙ නැ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    puluvan nam weli kadadasiyen medala okkoma eka paatak karapan. nethnam kiyannada... honda gothic, black metal theme ekakata sticker ekak gahapan frame eke eka petthakin. ethakota ara kalu wechcha eva ara theme eke kotasak wage peneyi.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මගෙත් ඔය ලැප් එකමයි
    හීට් වෙන සීන් නම් මුකුත් නැහැ
    ටච් පෑඩ් එක කලුඋනා . ඒකත් මම ඒක සෙන්ට් දාල clean කරපු නිසා තමයි කලු උනේ
    වටේ නම් කිසි අවුලක් නැහැ. පාට යන්නෙ නැ

    හිට් වෙනවා කියන්නෙ සමහර වෙලාවට එපා වෙනවා. චාර්ජර් එක ගහලා ප්රොසෙසර් එක වෑඩ කරන සොෆ්ට් කෑල්ලක් රන් කරාම එපා වෙනවා