Higher Diploma in IT වලට Jobs තියෙනවද?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් මගෙ අදහස කියන්නම්,මම BIT පටන්ගත්ත දවස්වලම පොඩි පඩියකට ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක IT assistant විදියට එකට ආවා.මට ලැබුනේ පොඩි පඩියක්,ඒත් කාගෙන හිටියා,ලැබුන සල්ලි වලින් BIT කලා.ගෙදරින් සතයක්වත් ගත්තේ නැහැ.දැන් අවුරුදු 2 .BIT එකෙත් අවුරුදු 2 ඉවරයි.මමනම් කියන්නේ මුලින් පොඩි පඩියකට යන්න,කට්ට කන්න.මම තාමත් කට්ට කනවා.ඒත් හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් මම කරලා තියෙනවා.මොන දේ තිබුනත් කවුරුවත් අපිව 20000-30000 ගන්නෙ නැහැ.degree complete නම් ගනි,ඒත් එහෙම නැති නිසා මුලින් පොඩි පඩියකට යන්න.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    eka ekkenata eka eka dewal kiyanna puluwan.....danathmakawa hithapalla bn....kohomath traning o ne bn experience aken thamai hemadema wenne.....mona sudusukama thibbath wadak na wada bary nam....
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අම්මපා බන්
    අයියෝ සල්ලි
    මං හරි ආසාවෙන් උන්නේ it කොරන්න
    දැන් ඉතින් දන්න විදිහට ඇනිමේෂන් හදන් ඉන්නවා
    ඒකටත් දැන් කෙලවෙන සින් එකක් තියෙන්නේ
    හැම එකාම දැන් ඇනිමේෂන් කරන්න ඉගෙන ගන්නවා
    Animation hama ekama kaalata hama ekatama lesatama eva hadanna ba bn..
    karannam vale karana un inne.dan balahan photoshop karana un kochchara innavada..eth ungen hariyata art ekakata 4to ekak edit karaganna puluvan eun inne kidenada bn...

    oya mona kathavakvath one na bn dan balahan ape rate hariyata cartoon ekakvath thavama hadala thiyenavada kiyala???
    cartoon ekakvath hadaganna baruva mun kohomada bn films gahanne???

    Art eka ube age thiyenavanm kisi dekata bayavenna epa bn...aluth vada karapan.aniva goda yanna puluvan machoo
    1.gif
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මචන් මගෙ අදහස කියන්නම්,මම BIT පටන්ගත්ත දවස්වලම පොඩි පඩියකට ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක IT assistant විදියට එකට ආවා.මට ලැබුනේ පොඩි පඩියක්,ඒත් කාගෙන හිටියා,ලැබුන සල්ලි වලින් BIT කලා.ගෙදරින් සතයක්වත් ගත්තේ නැහැ.දැන් අවුරුදු 2 .BIT එකෙත් අවුරුදු 2 ඉවරයි.මමනම් කියන්නේ මුලින් පොඩි පඩියකට යන්න,කට්ට කන්න.මම තාමත් කට්ට කනවා.ඒත් හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් දේවල් ටිකක් මම කරලා තියෙනවා.මොන දේ තිබුනත් කවුරුවත් අපිව 20000-30000 ගන්නෙ නැහැ.degree complete නම් ගනි,ඒත් එහෙම නැති නිසා මුලින් පොඩි පඩියකට යන්න.

    aththa machan....:):)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එළකිරි_කොල්ලා;13905277 said:
    එහෙනම් ජොබ් හොයා හොයා ඉඳපන් මම වගේ:lol::lol:.mama C#,Asp.net,CSS,JavaScript,XML,HTML,SQL,Ajax,UTU,Camel Query,Infopath.Sharepoint 2007/2008.Winserver 2008 configaration..tawa kiyanan giyoth patta godak thiyanawa.mata tama kawruth interview wath call karanne naha mata cv dalama athi wela dan.:lol::lol:.umbath try karapan samahara wita mata wasanawak nathiwa athi

    count me in :(
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    එළකිරි_කොල්ලා;13905277 said:
    එහෙනම් ජොබ් හොයා හොයා ඉඳපන් මම වගේ:lol::lol:.mama C#,Asp.net,CSS,JavaScript,XML,HTML,SQL,Ajax,UTU,Camel Query,Infopath.Sharepoint 2007/2008.Winserver 2008 configaration..tawa kiyanan giyoth patta godak thiyanawa.mata tama kawruth interview wath call karanne naha mata cv dalama athi wela dan.:lol::lol:.umbath try karapan samahara wita mata wasanawak nathiwa athi

    mama job ekata apply karanakota programming danagena hitiye java, c++ vitarai ban sirawatama... :oo::oo::oo:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    පෝරිසාදයා;13906542 said:
    BCS karala gedara inna thawath anathayek mama :(
    wawanne ne hode... Ayyo salli..3 lakhs giya ban :'(

    Diploma in computing.... 1st year witharak 4.24k :no::no::no::no::sorry::sorry::sorry: aiyo salli...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම නම් කියන්නේ අලුතෙන් course කරන්න ඉන්න උන්ට Civil Engineering,Quantity Surveying,වගේ කරන්න කියලා. Middle East ජොබ් වලට හොයාගෙන එන්නේ. ලක්ෂ 4-5ක් පඩි

    Autocad, draftman, Air conditioning,Plumbing උනත් හොඳයි බන්, අවුරුදු ගණන් ගූ කාගෙන ඩීග්‍රී ගහන්න ඕනෙ නෑ බන්. MIddle East, NZ job tiyenawa..

    අනිත් ෆීල්ඩ් එක හොටෙල්. චෙෆ්/බාර්මන් මොකා උනත් ලංකාවෙ ජොබ් වැහි වැහලා.ඩුබායි,මෝල්ඩිව්ස් උනත් එහෙමයි.

    මම මේ ලඟදි ඒජන්සියකට ගියා රටවත් යන්න පූලුවන්ද බලන්න.. නෝ IT ජොබ්ස් බන්,
    හෝටල් ජොබ් වලට උඩින් ගන්නේ,, පඩිත් තියෙනවා.60-80 ක් වගේ.

    අපේ එකෙක් ඉන්නවා අවුරුද්දක හොටෙල් කෝස් එකක් කරා ඒ දවස් වල. ඌ දැන් ආතල් එකට වගේ හොටෙල් රට ජොබ් වලට යන්නේ..ඌ කොහේ ඉඳන් ලංකාවට ආවත් මෙන්න ඊළග සතියෙ ඉඳන් මෙහේ හෝටලේක වැඩ.. අන්න මචන් නියම ෆ්‍රී ජොබ්ස්.
     
    Last edited:

    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    IT unta labenneth 20000da bun? Mama hithuwe IT unta laksha 4k 5k maaseta padi kiyala.. Mama yaluwek ekka set wela Kurunagalin pol genath kadawal walata daalath maasekata 45000 withara hewwa :P
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    IT unta labenneth 20000da bun? Mama hithuwe IT unta laksha 4k 5k maaseta padi kiyala.. Mama yaluwek ekka set wela Kurunagalin pol genath kadawal walata daalath maasekata 45000 withara hewwa :P

    :sorry::sorry: adoo mawath pol business ekata set karaganinko... gas naginnath puluwan :P :rofl::rofl::rofl::rofl:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පෝරිසාදයා;13906662 said:
    මම නම් කියන්නේ අලුතෙන් course කරන්න ඉන්න උන්ට Civil Engineering,Quantity Surveying,වගේ කරන්න කියලා. Middle East ජොබ් වලට හොයාගෙන එන්නේ. ලක්ෂ 4-5ක් පඩි

    එක සිරා බන්. ආර්ට් ඩිග්රි එකක් කරපු එකෙක් හිටියා අපෙ යුනි එකෙ. මු එසෑම් ඉවර වෙලා ඔටො කෑඩ් ඩ්රාෆ්ට්මන් කොස් එක කරා. එවර වෙලා මිඩ්ල් ඉස්ට් ගියා 1 ලෑක් පඩියට..
    අපි අයි ටි කරලා ගෙදර