කවුරුහරි සභාපතිව අන්දලා වහේ.මේක 2017 740Le plug-in Hybrid එකක්.horse power එක 326 යි .තෙල් 2.2L/100Km. ඒ සම්මත තත්ව යටතේ. කොහොමත් ලීටරයට 20-25km කරනවා. මේකේ තෙල් ලීටරයට 4 කියන්න ඇත්තේ මේ fuel consumption පෙන්නන්නේ 4L/100 විදියට.ඕක බලපු එකා සභාපතිට කියන්න ඇති ලීටරයට 4 යන්නේ කියලා.අන්න උන්ගෙන්...