සිරාවට මටත් එහෙමයි බං... මගෙ කෑල්ලත් පට්ටම අහිංසකයි මට බනින්නේ නෑ මං පොඩ්ඩක් බැන්නත් අඬනවා හොඳටම.
ඒ උනාට මට මල පනිනවා ඒකි කියන සමහර ඒවට නහුතෙට. එකිත් කරන්නේ මාව ඇවිස්සෙන විදියට කතා කරන එකමයි තරහ ගිය වෙලාවට. කෙල්ලොන්ගේ හැටිද මන්ද ඒක. ඉතින් ඊටපස්සේ බනිනවා හුත්ති, වේසි කියලත්. බැනලා විනාඩි 5ක් ගිය...