මේක නම් වෙන්න බෑ නේද බං? චීනේ තමා වැඩිම ජනගහනයක් ඉන්නේ. උන්ගේ රජයෙනුත් පවුලකට හදන්න පුළුවන් ළමයි ගාන සීමා කරලා නේද තියෙන්නේ ජනගහනය පාලනය කරන්න? :oo:
උබ දැකලා නැද්ද ගොබ්බයො ලංකාවේ කෙල්ලෝ ඕන තරම් ජපන් ගිහින් ඉගෙනගන්න ගමන් රස්සා දෙක තුන කරලා ජිවත් වෙනවා. සවුදි, කටාර් වල නැහෙන්න යන්නෙත් ගෑණු තමා...