1. guyzon

    අසහන කාරයන්

    man elakiri ekata enne asahana thread balanna :lol:
  2. guyzon

    ..::[යක්ෂයාගේ පාලම (Rakotzbrücke Germany)]::..

    sirawata :D GOT iwara wena dawasata nam mata andenawa :( mata one jeewitha kalema marenakan GOT hamadama balanna :love: Season 7 ma eka sare dawas 5kin balala iwara kale
  3. guyzon

    kellagen banum ...... :(

    nagga :rofl:
  4. guyzon

    Torrent Direct Download

    matat one januwari 1st wenidata banna :)
  5. guyzon

    320Kbps Mp3 බාන්න

    anna eka thama machan seen eka kattiya enne nathi unama asawa nathi wenawa. anika ubata songs upload kara kara oka karaddi tika kalayak yaddi epa wenawa kammali wenawa ithin :( puluwan nam domain ekak aran hariyata US traffic wage target karala site eka karapan salli hoyanna.
  6. guyzon

    ෆ්‍රී ලාන්සින් කරන උන්ගේ අදායම...

    ubalai gedara un punakkuda kanne :rofl:
  7. guyzon

    ඩේටා ලොස්ට් උනා. උදව් කරන්න please

    Recuva kiyanne mona jarawakda oi eka data recovery software ekakda :P MiniTool Power Data Recovery eken try karala balapan
  8. guyzon

    ..::[යක්ෂයාගේ පාලම (Rakotzbrücke Germany)]::..

    wow lassanai... lankaweda me? tfs 2+
  9. guyzon

    320Kbps Mp3 බාන්න

    ubata oka tikak kal karaddi epa wenawa wade
  10. guyzon

    kellagen banum ...... :(

    100% true :yes::yes:
  11. guyzon

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    ow hike ekata dawasama yanawa api ude 9ta withara giye enakota 4 pahu una... patta adventure eka :love:
  12. guyzon

    අමතර ආදායමකට උදවුවක් ඕනි

    ado patta bn ohoma inna thiye nam apitath :yes:
  13. guyzon

    කිඹුලගෙ පුදුම දනවන හැසිරීම්

    ඉංග්‍රීසි උච්චාරණය නම් අන්තිමයි යකෝ Allow = ඇලෝ නෙමෙයි යකෝ අලව් :rofl:
  14. guyzon

    නින්දෙදී ඔබට අත්දැකීමට සිදුවන අරුම පුදුම

    මේ වීඩියෝ එක හැදුවේ උබ නේද :rofl: කියන විදියෙන් තේරෙනවා ලංකාවේ එකෙක් කියන්නේ කියලා.
  15. guyzon

    විදුලිබල මණ්ඩලේ මනු කියවන (meter readers)

    මනු කියෙව්වට කමක් නෑ මීටරේ unit 91 නම් 90ට දාලා බිල හදපන් ඉතුරු එක ඊළඟ මාසෙට එකතු කරලා. අපේ පැත්තේ ඉස්සර ආපු පොර නම් එහෙමයි. අලුතෙන් එකෙක් ආවා ගිය මාසේ ඒ ප*යා 91ක් තිබිලා ඒක එහෙම්ම දාලා ගියා කියහන්කෝ 1000ක් වැඩි උනා බිල :no::(
  16. guyzon

    Annual Trip

    නුවරඑළියේ බංගලාවක් ගනින් බොන්න නම්.. වාසි
  17. guyzon

    කෝච්චි කතා

    දාන එකක් පොඩියට දාපන් පොන්නයෝ උබ හිතුවද මේකේ ඉන්නේ පොට්ටයෝ කියලා :P
  18. guyzon

    Motivational Movies

    ජිවිතේ වෙනස් කරගන්න ඕනනම් The Secret කියන ෆිල්ම් එක බලපන් අනිත් ඒවා වැඩක් නෑ. :yes::yes:
  19. guyzon

    Auto Parking Prius Srilanka

    Manual 10 parak reverse park karaganna puluwan oke setting hada hada iddi :lol:

    No contents