Laravel ලයින් කරපු උන් ඉන්නවා නේද... උදව්වක් කරපල්ලා....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    පොඩි ඇප් එකක් හැදුවා....
    php artisan serve එක ගැහුවාම වැඩ කරනවා
    live db එකත් එක්ක බැලුවා අවුලක් නෑ වැඩ...
    ඒත් MAMP pro එකෙන් හොස්ට් කරලා පේජ් එකේ තියෙන search button eka ප්‍රෙස් කලා එරර් එකක් එනවා... 500 server error කියලා..