සිංහලයා mc එකේ ශෝප්වල තියන ඔක්කොම iPhone සිංගප්පූරුව ඩුබායි වගේ රටවල් වලින් හෑන්ඩ් කැරී කරපුව එකක්වත් genuine authorized ඇපල් sales නෙමේ..පලවෙනි දේ ඕව වලින් ගන්න ඒවාට apple inc responsible නැ.. උබට කටයමට ගාන අඩුවට ඕනෙනම් mc එකෙන් ගනින්..කරදරයක් නැතුව phone එක use කරන්න ඕනෙනම් dialog/ Abans/...