![]()
Why don't you try this, about 25K, but better performance...
Review http://www.techpowerup.com/reviews/ASUS/GTX_750_Ti_OC/

![]()
Why don't you try this, about 25K, but better performance...
Review http://www.techpowerup.com/reviews/ASUS/GTX_750_Ti_OC/

ඔව් බන්. පාවිච්චි කරපු එකක් නම් ගන්න හිතක් නෑ බන්.. මගේ
මගේ psu coolermaster 450W බන් එකනේ AMD ගොඩක් ඒවාට 450 ම ඉල්ලනවා,. ගානටම තියෙන එකත් අවුල් නේ. r7 360 එක ගැන උබ මොකද හිතන්නේ

Tulip eke badu gannepa apo.
warranty වලටනම් ගිහින් නැ තවම. 

820 එපාද![]()

man MSI GTX 750ti ganain fattaaaa man use karaney eka
Tulip එකෙන්නම් බඩු ගන්නෙත් නැහැ හදන්නෙත් නැහැ දන්නා එකෙක්ටවත් යන්න කියන්නෙත් නැහැ. මම ඊයේ මගේ ලැප් එක දුන්න battery එකක් change කරන්න. මුන් battery එක change කරලා මගේ charger එක දුන්නේ නැති නිසා multi charger එකකින් charge කරන්න ගිහින් voltage වැඩි කරලා ගහල mother board එක short වෙලා. අද ගිහින් කිවුවම උන් නැහැමයි කියල කිවුව. ඒ පාර වෙන කඩේකට ගිහින් උට මුකුත්ම උන දේ කියන්නේ නැතුව මොකක්ද වෙලා තියෙන්නේ බලන්න කියල lap එක දුන්නම උ check කරලා කිවුව "මල්ලි board එක short වෙලා. charger එක දෙන්න check කරලා බලන්න" කියල. මම ඊට පස්සේ උට කිවුව අයියේ මෙහෙම ඊයේ tulip එකට දීල උන් multiයක් ගහල කියල. ඌ කිවුව එහෙනං එක තමයි කෙල වෙලා තියෙන්නේ කියල. short එක හදන්න 2500ක් ගිය. හදන්න දාල tulip එකට ගිහින් බැන්න ඇතුලේ හිටපු එවුන්ට කට උත්තර නැති වෙනකන්. පිස්සු පක්කු දන්නැත්තන් නොගහ ඉන්න ඕනේ.

MSI GTX 750Ti 2GB eka 3 yrs warranty ekka gaththa unity eken. 26250/= SMS Marketing shop eka. Eke inne mama awurudu 11k thisse sure eken business karapu Mark fernando ayya. one nam pm karanna. mama eyage number eka denna. maneg badu sure. warranty issue awoth persnnaly handle karanwa.
moko seen eka
මමත් බඩු අරන් තියනවා බඩු නම් අවුලක් නැ.warranty වලටනම් ගිහින් නැ තවම.
redline ekata HDD එක warranty වලට දීලා දවස් 24 විතර තවම බඩු නැ![]()
එපා
820 කිව්වේ vga එකක් ද
27k නේ බන්. එච්චර නම් නෑ.

එක තමා මචෝ අපි සල්ලි ගෙවලා අපිම දුක් විදිනවා. අපිට මේ හොරුන්ගෙන් ගොඩ එන්න විදිහක් නැද්ද![]()
166.00 EUR = 24,357.22 LKR
166euro gattee mehen![]()

Matanam avulak velana tama, un RMA karanna masayak vitara gannavaredline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්
, habai replacement ekak ganna puluvan ethakan, RMA karala ena baduth hodai.redline එක අවුල් ද ? මම මගේ pc එකේ බඩු වලින් භාගයක්ම ගත්තේ උන්ගෙන්

එත් තවම බඩුනැ සති තුනට phone එකෙන් සුරංගනා කතා නම් හුගක් අහුවා.

Matanam avulak velana tama, un RMA karanna masayak vitara gannava, habai replacement ekak ganna puluvan ethakan, RMA karala ena baduth hodai.