PayPal ප්‍රශ්නයක්

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Country එකට US දාල හදපු PayPal account එකක් limit වෙන්නෙ සල්ලි withdraw කලොත් විතරද?
    සල්ලි withdraw කරන්නේ නැතුව online buy & sell කලොත්, limit වෙන්නෙ නැද්ද?
    :love:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Aehema kiyala nehe limit wenawa...
    uben TIN / SSIN da monawada illuwama thama kelawenne..

    ita wada hodai wena country 1k dala hadana 1a. kawada hari kohoma hari salli ganna puluwan..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Aehema kiyala nehe limit wenawa...
    uben TIN / SSIN da monawada illuwama thama kelawenne..

    ita wada hodai wena country 1k dala hadana 1a. kawada hari kohoma hari salli ganna puluwan..
    USA වල විතරද එහෙම limit වෙන්නෙ?:confused:

    Philipine ekak hadapan
    උබේ තියෙන්නේ Philippine එකක්ද?
    මම කලින් Philippine එකක් හදල වෙච්ච දේ බලපන් බං. Customer service කතා කරල පුදුම කට්ටක් කෑවෙ. උන්ට ඉංග්රීසිත් බෑ බං.
    :angry:
    මගේ කලින් PayPal a/c එක Italy එකක්. Country වෙනස් නිසා, මේ ලගදි ඉදන් a/c access block කරලා තිබුනා. බොහොම අමාරුවෙන් PayPal එකට call කරලා a/c එක close කර ගත්තා..
    ඊට පස්සෙ මම Philippines a/c එකක් හැදුවා. හදලා ඉවරවෙලා HNB debit card එක ලින්ක් කරා. ඊට පස්සෙ eBay buy කරන හැම වෙලාවෙම මෙන්න මේ message එක eBay එකෙ එනවා..
    ebay.jpg

    PayPal එකෙ Payment Status denied කියලා වැටෙනවා...HNB එකෙන් TRANSACTION REVERSAL කියලා SMS එකක් එනවා...
    ඊට පස්සෙ මම මේ a/c එකත් close කරලා අයිමත් අලුතින්ම Philippines a/c එකක් හදලා බැලුවා. ඊට පස්සෙ card එක ලින්ක් කරන කොට කියනව..මේ කාඩ් එක කලිනුත් ලින්ක් කරන්න පාවිච්චි කරලා තියෙනවා...දවස් 5-7 කින් අයිමත් try කරලා බලන්න කියලා..
    මම ඉතින් පරන card එක close කරලා..අලුත් HNB card එකක් apply කලා...ඊට පස්සෙ ලින්ක් කලා..ඒක ලින්ක් උනා..
    ඒත් දැන්, transactions සිද්ද වෙන්නෙ අමුතු විදියකට...Buy කරපු ගමන් අර කලින් eBay message එක එනවා...HNB එකෙන් කලින් ආපු SMS එක නම් එන්නෙ නෑ...PayPal එකේ Payment Status මුලින්ම denied වෙලා තමයි completed කියලා වැටෙන්නෙ.
    25i7tzn.jpg

    මේ මොකද කියල දන්න කෙනෙක් කියන්නවද? :(

    Thanks.:)
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සෝසල් සිකුරුටි පෙන්නන්ඩ කිව්වම ගූ යයි
    උබේ PayPal එක කොහොමද හදාගෙන තියෙන්නේ?
    උබට PM කරන්නත් බෑ. msg පිරිලලු.:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උබේ PayPal එක කොහොමද හදාගෙන තියෙන්නේ?
    උබට PM කරන්නත් බෑ. msg පිරිලලු.:(

    සිරිලඞකන් බං. ඕව කරන්න ගිහිං කෙලෝගත්තම රටේ නැති එව්ව අහනව. ඒ නිසා බොරු ඕන්නෑ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සිරිලඞකන් බං. ඕව කරන්න ගිහිං කෙලෝගත්තම රටේ නැති එව්ව අහනව. ඒ නිසා බොරු ඕන්නෑ.
    මටත් කෙලවිලා නම් තියෙනවා. ඒත් මේකෙ online, buy and sell කරන එවුන් ඇතිනේ. උන්ගෙන් පොඩි idea එකක් ගන්නයි බැලුවේ. HNB එකේ ඊලඟ මාසේ ඉදන් අලුත් card එකක් ගන්න ඕන කියල කතාවක් තියෙන නිසා, money receive කරන්න පුළුවන් එකක්ම හදා ගන්න බැලුවේ.:rolleyes:
     
    Last edited:

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Paypal eka salli mata denna..man oyage bank akata salli dannm..one tharamak gannawa call ekak dannko 0779066401
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Paypal eka salli mata denna..man oyage bank akata salli dannm..one tharamak gannawa call ekak dannko 0779066401
    මචං මට සල්ලි ගන්න නෙමෙයි ඕනෙ. online payment receive කරන්නයි,ඒ සල්ලි වලින් අයිමත් online buy කරන්නයි තමයි ඕනේ.
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    US verify karanna giyama SSN illanawa. Yaluwek innawanam hadaganna kiyala US wala eyage real details dala. Nathna hadanna epa liit wenawa. ona ratata haduwath liit wenawa mokada real details walin verify karanna one eka thamai mona kalath anthimata wenne.

    Man US ekkak hadala thiyenne yaluwekge real details walin dan aurudu 4-5 paranai ada wenakan kisima case ekkak na habai withdraw karanna thamai bari. mokada karanna wenne yaluwage bank account ekata dan u inne AUS wala. kohomada rage. mechara dawas kale malasian ewa hada hada ewan gattha dan ewa 2 limit una dan ithin wena widiyak balanawa.

    e nisa thamai ebay buying service ekak wat patan ganna hithuwe.
     
    US නැතුව වෙන රටකට හදාගෙන, VPN එකක් හරහා use කලොත් limit වෙන එකක් නැද්ද?:rolleyes:
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    machan paypal policies thiyanawa unge transaction liit ekkak thiyanawa verify karapu account ekkakata unath anna e liit eka pannama un account eka ai verify karanna kiyanawa ethakota thamai lankawe apita kelawenne.

    VPN nemei mona damath address ID verification karanna one okai sarala kathawa.

    Ekamade paypal lankawata withdraw denna one nathnam ithin danna yaluwek margayen account ekkak hadan okak hari case ekkak giyoth uta kiyala verify karaganna one. wena vikalpayak na ban.