Travel with wife home makeover !!!!

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්‍රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්ච‍ර කල් තියාගන්නද කියන එක :P
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world

    සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්‍රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්ච‍ර කල් තියාගන්නද කියන එක :P

    ඒ පොඩි එකානං අරූගෙ නෙමේ ඒක 100% sure 🤣
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    unta sponsor da bn
    ඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..

    Balanne na
    උබ ඔහොම කිව්වට මේ වගේ ගේ ලස්සන කරගන්න ඔයත් ආසයි නේ යාලූ!!
    ------ Post added on May 18, 2021 at 8:14 PM
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..

    උබ ඔහොම කිව්වට මේ වගේ ගේ ලස්සන කරගන්න ඔයත් ආසයි නේ යාලූ!!
    ------ Post added on May 18, 2021 at 8:14 PM

    Ithin ekata, eththama make over videos thiyenawane.
    Anika, make over karana eka, in detail balanne, ehema nethiwa videography eka wath, sponsorship wath neevei.
    lankave godak channel me wage, melo wedak nethi, salli hoyanna karana channel witharai.
    kisima ekak wedakata ethi dewal nehe,
     
    • Love
    Reactions: Mr.Frank

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,532
    4,311
    113
    ඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..
    eca thama
     
    • Like
    Reactions: Mr.Frank

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,240
    113
    33
    Kalutara
    Not interested ලිස්ට් එකේ තියෙන තවත් චැනල් එකක්. ඔයින් එකක් බැලුවම ඇති මුලු යූටියුබ් හෝම් පේජ් එකම අජූත වෙනව. 🤮
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Not interested ලිස්ට් එකේ තියෙන තවත් චැනල් එකක්. ඔයින් එකක් බැලුවම ඇති මුලු යූටියුබ් හෝම් පේජ් එකම අජූත වෙනව. 🤮
    උබ අහන්න බලන channel කියපන් බලන්න...

    danam melo rahak na munge chanel eka
    Covid නිසා travel කරන්න බෑ නේ channel එකේ audience එක run කරන්න ඕන නිසා උන් දකින දකින එක video හදලා දානවා , බැන්නට වැඩක් නෑ බන් ඒවත් බලන අම්බානක සෙට් එකක් ඉන්නවා ,ඒක නිකන් අපි ආතල් එකේ football match බලද්දි සමහර අය "මුන්‍ට පිස්සුද මන්දා බෝලයක් පස්සේ දුවනවා බලන්න" අහනවා වගේ එක එකාගේ රසාස්වාදය වෙනස්..ඔච්චර ඕනේ නෑ "කෙලින්ම අහන්න අයියා" කියලා සින්දුවක් තියෙනවා කියන්නේ (මන් නම් ඕක එක එකා පොඩි කෑලි දාන නිසා අහලා තියෙනවා මිසක් සම්පූර්න අහලා නෑ) ඕවත් අහන හෙන සෙට් එකක් ඉන්නවා නේ බන්..
    ------ Post added on May 18, 2021 at 9:18 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113

    සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්‍රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්ච‍ර කල් තියාගන්නද කියන එක :P

    අපේ උන් මේක බලල උට සල්ලි ආවම ඌ හෙමීට MDF එක වෙන මොකකට හරි මාරු කරගනී.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,826
    1
    100,240
    113
    33
    Kalutara
    උබ අහන්න බලන channel කියපන් බලන්න...

    Covid නිසා travel කරන්න බෑ නේ channel එකේ audience එක run කරන්න ඕන නිසා උන් දකින දකින එක video හදලා දානවා , බැන්නට වැඩක් නෑ බන් ඒවත් බලන අම්බානක සෙට් එකක් ඉන්නවා ,ඒක නිකන් අපි ආතල් එකේ football match බලද්දි සමහර අය "මුන්‍ට පිස්සුද මන්දා බෝලයක් පස්සේ දුවනවා බලන්න" අහනවා වගේ එක එකාගේ රසාස්වාදය වෙනස්..ඔච්චර ඕනේ නෑ "කෙලින්ම අහන්න අයියා" කියලා සින්දුවක් තියෙනවා කියන්නේ (මන් නම් ඕක එක එකා පොඩි කෑලි දාන නිසා අහලා තියෙනවා මිසක් සම්පූර්න අහලා නෑ) ඕවත් අහන හෙන සෙට් එකක් ඉන්නවා නේ බන්..
    ------ Post added on May 18, 2021 at 9:18 PM
    ලංකාවෙ එව්වද?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අපේ උන් මේක බලල උට සල්ලි ආවම ඌ හෙමීට MDF එක වෙන මොකකට හරි මාරු කරගනී.
    ඔව් හැබැයි:lol: අපි ඉස්සර ගෙදර pantry cupboard ගහද්දී MDF බැලුවා පට්ට ලස්සන , සුපිරි design එහෙම තියෙනවා හැබැයී කල් පැවැත්මක් නැහැ කියලා සමහර අය කියපු නිසා වැඩේ අතහැරියා

    ලංකාවෙ එව්වද?
    ඕන එකක් sinhala english වැදගත් ඒවනම් මාත් බලන්න සෙට් වෙන්න , දෙයක් ඉගෙන ගන්න හරි පුලුවන්නම්
    ------ Post added on May 18, 2021 at 9:24 PM
     
    • Love
    Reactions: Heshan Daminda