මචන්ලා අපේ පොදු සම්මතයක් තියෙනවානේ සින්හල අයගේ කඩවල customser service එකට වඩා මුස්ලිම් අයගේ කඩවල customer service එක හොදයි කියලා..උන් කඩවලට ගියාම හොදට කතා කරනවා වැඩේත් කරලා දෙනවා..මට ලගදී උන සිද්ධියක් උබලා එක්ක share කරගන්න හිතුනා ..කෑම කඩ කරන එකෙක් ඉන්නවානම් ඒකෙන් දෙයක් ගන්න පුලුවන් වෙයී..
අපේ පැත්තේ කෑම කඩ කිහිපයක් තියෙනවා අපි කියන්නේ fried rice koththu කඩවල් කියලා අන්න ඒවා පොඩි පොඩි ඒවාත් තියෙනවා ඒ අතර දෙකක් තියෙනවා සාමන්‍ය යෙන් සුපිරි කියන්න පුලුවන් මට්ටමෙන්..ඔන්න ඔය අතරට තව කඩයක් ආවා ඒවගේ quality යට වැඩේ පටන් ගන්න කියලා..ඔන්න කතාව පටන් ගන්නවා..100%. සිරා සිද්ධියක්..
Fried rice koththu mixed rice noondles ඕන එකක් තියෙනවා..පලවෙනි දවස්ටිකේ business තිබ්බේ නෑ.මන් ගියා try කරලා බලන්න ඕනා කියලා..ඒකේ ඉන්න manager හෙන කියවිල්ල සෙට් උනා කයියට.."මල්ලී අපි රස කාරක මොකුත් දාන්නේ නෑ..මේවා තමා මල්ලී අපේ ලමයි කන්නෙත්,,බාස්මතී හාල් දාන්නෙත්,,අපේ cook තමා අර අතන restuarant එකේ වැඩ කලේ අපෝ මල්ලී උන් කොච්චර රස කාරක දානවද.." මන් කාලා බැලුවා හොදයී,,ගානට වටිනවා..රස කාරක දැම්මෙත් නෑ..හොදර කතා කරනවා වැඩේ හොදයි කියලා හිතුවා..කිහිප සැරයක් කෑවා ඒනිසා මාව දැන් ඔන්න අදුරනවා..
මාසයක් දෙකක් ගියා,, දැන් කඩේ ටිකක් සෙනග ඉන්නවා..උන්ගේ කොත්තුව තමා හොදම කියලා යාලුවොත් යන්න ගත්තා..මාත් ඔන්න ඔය කාලේ ගියා fried rice එකක් ගන්න..මෙන්න යකෝ අරම කිව්ව එකා දැන් chicken stock powder එක දානවා..මන් ඇහුවා අයියේ දැන් රස කාරක දානවද කියලා එතකොටත් මගේ එකට ඌ දාලා ඉවරයී.මන් ඇහුවා ඇයි කියලා ඒවා දාන්න ගත්තේ "ඔව් මල්ලී මිනිස්සූ ඉල්ලනවා මල්ලී ඒ රස ඒනිසා දාලා දෙනවා,,අනිත් දවසේ මල්ලී මතක් කරන්න රස කාරකේ නැතුව හදලා දෙන්නම්,," මුලින් මිනිස්සුන්ට හොදදේ දෙන්න ඕනා අරකයි මේකයි බයිලා ගහපු එකා..
දැන් business හැදිලා. ආයෙත් ගියා දවසක් මට වෙනම රස කාරකේ දාන්නේ නැතුව හදලා දෙනවා..මෙන්න යකෝ ගියාම දැන් ගනන් දෙකක්..බාස්මතී ගාන වැඩී,,කීරී සම්බා ඒගානට දෙන්නේ..මන් ඇහුවා ඇයි කියලා""මල්ලී බෑ මල්ලී කරන්න පාඩුයී බාස්මතී හාල් ගනන් නේ ඒ ගානට දෙන්න බෑ"" මාත් අරන් ගෙනත් කෑවා දැන් ටිකයි rice දෙන්නේ..වෙනද වගේ දෙන්නේ නෑ..මන් පස්සෙ ගියේ නෑ කන්න..
කොහොම කොහොම හරි ලගදී ගෙදට කෑම හදලා නැතුව රෑ වෙලවාක ගියා rice එකක් ගන්න..දැන් කඩේට හොදට business. මන් යද්දිත් දෙන්නෙක් හිටියා..මන් ගිහින් කිව්වා mix rice එකක් දාන්න හැබැයි රස කාරක මොකුත් දාන්න එපා කියලා..ඌ කිව්වා cookට මගේ එක වෙනම හදලා දෙන්න කියලා..දැන් dial එක වෙනද වගේ නෑ හෙනම සීන් එකේ ඉන්නේ..මන් ඇහුවා අයියේ mix rice එක දාන්න ගොඩක් වෙලා යයිද කියලා මෙන්න මූ කියපි.."මල්ලී ,මේ දෙක දාල තමා ඔයාගේ එක දාන්නේ පොඩ්ඩක් වෙලා ඉන්න ඉතින් " කියලා හෙන සද්දයක් දැම්ම කියපන්කෝ මූ එතන නිකන් මූගේ සල්ලිවලින් මන් කන්න ඇව්ල්ලා වගේ මට මල පැන්නා සාමාන්‍යයෙන් මන් ගේම ඉල්ලන dial එක බැන්නේ නැතත් shape එකේ නෝන්ඩි (හින්ට්) එහෙම ගහනවා..ඒත් මන් මොකුත්ම කිව්වේ නෑ මන් කිව්වා "එහෙනන් මටත් normal rice එකක් දෙන්න කියලා"" එවෙලෙම හිතා ගත්තා ආයේනම් පැත්ත පලාතක යන්න නෑ කියලා.. ගෙනත් කෑවා , අයියෝ මෙලෝ රහක් නෑ දැන් වතුර වගේ බත් එක හෙන චුට්ටයි දෙන්නේ විසි කරන්න බැරි කමට කෑවා..
බලපන් එකම එකාගේ කෑම කඩේ උන දේ..ඌ මුලින් හොදට රසට quality එකට හොද customer service එකක් දීලා වැඩේ පටන් ගත්තා ඒත් ඌම හොදට business තියේද්දී තත්වය..ඌට එකෙක් වැඩක් නෑ business තියෙන නිසා ඒත් ඉස්සර එකත් වැදගත්..දැන් දන්න එකෙක් වත් එතනට යවන්නේ නෑ..