ජීවිතේ සතුට

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒත් මචං මං ආස ගණිතය පැත්තට. ඒ පැත්තට අදාල ව ජොබ් හොයාගන්න පුළුවන් වෙයි ද? මට ඔය මිඩ්ල් ඊස්ට් වල ජොබ් ගැන ඇත්තට ම කිසි ම දැනුමක් නෑ. රෙස්පට් පිට කරන්න පුළුවන් ජොබක් සෙට් වෙයි ද ෆිසිකල් ඩිග්‍රියකට?

    Umba mulinma lankawe industrial thanaka nattan factory ekaka wage tikak wada karala podi experience ekak gaththoth hoya ganna amaru wenna na ban physical degree ekak ekka, covid iwara wunama. Mama kiyanne samanya middle level job ekak gana, unskilled job nemei. Unskilled job walata gihilla therumak na, eka nikan wahal sewayak wage.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මන් අහපු කතාවක් කියන්නම් ඔන්න එකෙක් හිටියලු උගේ dream car එක උනේ Benz එකක් ඌ නිසා පට්ටම කට්ටක් කෑවලූ ගෙදර අය එක්කවත් නැතුව වැඩ වැඩ හොදට සල්ලී හම්බ කරනවා..ඉතින් office එකේ successful character එකක්ලූ ඇයි ඌ වැඩමනේ ඉතින් අවුරුදු කිහිපයකින් උගේ target එක achieve කරාලු ඒ හොද අලුත්ම Benz car එකක් බස්සලා..ඊට පස්සේ ඌ ඒකේ වටපිට බලලා දාන් යන්න අය හෙව්වලූ එතකොටයි උට තෙරුනේ දාන් යන්න එකෙක්වත් නෑ උගේ target එකට යද්දි උගේ ගොඩක් ලග හිටපු ගෙදට අය නැති වෙලා යාලුවෝ තරහා වෙලා කෙල්ල ගිහින්..පස්සේ උට තේරුනේ target එකට යද්දි උට ඊට වඩා වටින ගොඩක් ඒවා නැති වෙලා කියලා..
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    But etakota teenage eka gihilla.enjoy karanna kale ne naki wela.payya naginne ne.athal energy adu wela

    Mehema hithapanko, uba young kale hodata badu gahala, bila, athal eke idala, hmbakaranna mahansi wenna puluwan wayasa pannata passe salli thiyena un diha bala bala hulla hulla inna unama kohomada kiyala?
    ube lamyi illana dewal denna bari unama, ledakata dukakakta amma thathata wiyadam karanna salli nathi unama ena feeling eka kohomada?

    ewwa okkoma puluwan nam ithin mona athal eka dammath kamak na.
    50n meha payya gana baya wenna epa, exercise karala, helathy eating karanawa nam ganu 1000kata unath bat karanna puluwan oken.

    ආස ගණිතය පැත්තට. ඒ පැත්තට අදාල ව ජොබ් හොයාගන්න පුළුවන් වෙයි ද? මට ඔය මිඩ්ල් ඊස්ට් වල ජොබ් ගැන ඇත්තට ම කිසි ම දැනුමක් නෑ. රෙස්පට් පිට කරන්න පුළුවන් ජොබක් සෙට් වෙයි ද ෆිසිකල් ඩිග්‍රියකට?

    Mage yaluwek hitiya, campus yanna A/L goda daganna bariuna. sallith na private uni yanna. Awrudu kipayak charter una. Maths walata mara asayi.
    Open uni eke degree( pysical ) ekak patan aran katu kala eka iwara kara gatta kohoma hari. dan ekema lecturer kenek maths walin.

    Hithuwoth karanna bari deyak na.
    ------ Post added on Jun 8, 2021 at 6:02 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    jeevithey sathuta kiyanne.. thaman adarey karana aya ekka kaalaya gatha karana ekai... ee aya aasa karana jeevithayak unta dena ekai... - mata anuwa