Samsung galaxy Note 1 කොරියන් Phone පාවිච්චි කරන එලකිරි කොල්ලනෙ මට ලොකු උදව්වක් උනේ. මම Note 1 කොරියන් එකක් ගන්න යන්නෙ. Koren එකෙ International එකෙ හොද නරක් කියපල්ලා. අමාරුවේ වැටෙයි කියල බයට අහන්නේ. මම හිතනව එලකිරියේ පාවිච්චි කරන් අය ඔනෙ තරම් ඇති කියලා.