සෝවියට් රුසියාවෙත් ඔහොම නැහැ බන්. උන්ගේ අපාර්මන්ට් බිල්ඩිම් එකකට එක සුපර්මාකට් එක ගානේ තිබ්බා. මේ වගේ ආතල් තිබ්බේ නැහැ එහේ. ඔන්න කතරගම පැත්තේ ටිකක් ලොකු අවුට්ලට් එකක් දාලා සීනි සම්බන්ධ දේවල් විකුණුවේ නමක් නැහැ. මොකද මිනිස්සු සෙවනගල දිහා යන්නේ නැති හින්දා. තව කොළඹ හෙඩ් ඔෆිස් එක ළඟ. වෙන තැන් වල...