1. S

    Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

    දැන් පුළුවන් බන්. අපි special ඉල්ලන්න ඕනේ. වෙලා තියෙන්නේ customer care services , acarde වලින් වගේ කර ගන්න අමාරුයි. උන් දන්නේ නැහැ මුකුත්. අපි ඔපිස් එකට ලංකාබෙල් නම්බර් වගයක් SLT එකෙන් ගත්තා. උන් තාම දන්නේ නැහැ මේවා SLT කියලා. Customer service කතා කොල්ලොත් කියනවා මේවා අපේ නෙමේ කියලා.
  2. S

    ලංකාවේ චොකලට් වල කොකෝවා බටර් නැත්තේ මෙන්න මේ හේතුව නිසා.

    එක හේතුවක් ගාන. අනිත් හේතුව කොකෝවා බටර් දාපු චොකලට් දිය වෙන්න බලනවා ඉක්මනට.
  3. S

    විසිතුරු මාලු පික්කො බර පංතියෙන්ම උක්කෝල අරන් ගුපියනේ .. බුදු බන පදයක් සිංදුව අහන මොලේ නැති එකෙක් වගේ..

    ගං ආරා . තායිලන්ඩ් වර්ශන් එක. එක අතකින් තිලාපියාට වඩා ඕකුන් අපේ වතුරේ එදා ඉදන්ම හිටපූ උන් බන්.
  4. S

    පාසල් සිසුවියන්ගේ ගැබ් ගැනීමේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට යයි!! 🤦‍♂️

    කොහොමත් ගබ්සාව නීත්‍යානුකූල කරන්න ඕනේ මේ වගේ එව්වා ට. නැත්නම් ළමයත් අමාරුවේ අම්මත් අමාරුවේ. එවිට ඉගෙන ගන්නත් නැහැ ජීවිතයෙත් ඉවරයි.
  5. S

    electronic වැඩ්ඩ්නි, උදව්වක් දෙන්න.

    උබ mention කරලා තියන එකෙක්වත් ඔය field එක ගෑන දන්න උන් නෙමේ. @NEMISIS මතක් කරන්න හැදුවා විතරයි. මම cording පට්ට එක ලොකුවට ම කරලා නැහැ බන්. Pin ටික හරියට සෙට් උනානම් signal එක read කරන්න ඕනේ. හැබයි cording හින්දා නොහිතන error එන්න පුළුවන්. සමහර විට ආයේ දාලා බලපන් කෝඩ් ටික. හරි යයි. උබ verac...
  6. S

    බණ්ඩාරනායක නොහිටින්න උඹලා තවමත් හේන් වල 😏

    SWRD කියන්නේ ආණ්ඩුවේ නායකයා නෙමේ බන්. අගමැති ඩී එස්. බාරොන් ජයතිලක ජෝන් කොතලාවල පොන්නම්බලම් රාමනාදන් වගේ කට්ටිය තමා ඉදිරි පෙල නායකයෝ. පනත් දිනන්නේ දෙවන පෙළ නායකයෝ ටික ඕකට පක්ෂව හිටිය හින්දා වගේම විපක්ෂය විදිහට සමසමාජ පක්ෂය කොන්දේසි විරහිතව සහය් දක්වපු හින්දා. තාත්තා යි පුතයි බන්. දෙන්නටම...
  7. S

    කිරියෙ ඉන්න අපතයො සෙට් එක - හරිනං ඇඩ්මින් මෙයාලව බෑන් කරන්න ඕනෙ

    උබට තරම් මේකේ ප්‍රේක් නැතුව ඇති වෙන කාටවත්
  8. S

    බණ්ඩාරනායක නොහිටින්න උඹලා තවමත් හේන් වල 😏

    ඕක කිව්වේ SWRD නෙමේ SDAJSRK බණ්ඩාරනායක. තාත්තයි පුතයි දේශපාලනේදී කේස්. තාත්තා තමා ගෑරුප්පුවෙන් කිරිබත් කෑවේ. හෑබයි SWRD බණ්ඩාරනායක තමා ජෙප්පන් ට ටොයියන්ට අනුව ලංකාවේ වෙච්ච හැමදේටම වැරදි කරු. වෙන කවුරුත් සියඹලා ගෙනල්ලම නැහැ. උතුරේ දෙමළ හයිකලාස් සහ සිංහල කතෝලික සූළුතරේ කට උරුම උන් මධ්‍යම පන්තිය...
  9. S

    When common sense says something shouldn't work, but it works anyway.

    NSFW කියලා දාපිය. අපි තාම වැඩ. හොඳ වෙලාවට හෙඩ් පොන් ගහන් හිටියේ.
  10. S

    SLT Fiber

    Slow වෙනවා බන්. මම රෑට හිටිගමන් වොරන්ටි පහක් හයක් දාලා නිදාගන්න යනවා. සමහර වෙලාවට phone ඒකේ වේබ් පේච් ලෝඩ් වෙන්නත් slow. Download එක පට්ට ස්පීඩ් අදිනවා. පැය භාගයෙන් ගිගා බයිට් දහයකට වඩා.
  11. S

    Multimeter recommended

    බලලා බලලා fnisri DTS 210 කියන මොඩ්ල් එක දැම්මා අලි එකෙන්. දාහතක් පෙන්නුවේ දාසයයි ගානකට වැටුනා( දාහතරයි ගානක් අන්තිමට කාඩ් එකෙන් කැපිලා තිබ්බා) ආවාම බලමු ඉතින් තත්වේ. බඩු ආවා. බලලා රිවීව් එකක් දාන්නම්. ------ Post added on 1753349107 Bump ------ Post added on 1753349305
  12. S

    SLT Fiber

    උබ මැනේජබල් ස්විච් එකක් හරහා allocate කලේ නැත්නම් bandwidth එක එහෙම බෙදෙන්නේ නැහෑ. යූස්වෙන විදිහට හැමෝටම බෙදේනවා. එකෙක් ඩවුන්ලෝඩ් කරගන්න ගත්තෝත් උට priority එක ගිහින් අනිත් උන්ට slow වෙනවා.
  13. S

    🤌🏿මම රැකියාවක් කරලා නෑ. අනුර කුමාර

    No bro. He is just a library assistant in vidyodaya university. After elected as MP he used special permission to attend low college and get low degree.
  14. S

    🤌🏿මම රැකියාවක් කරලා නෑ. අනුර කුමාර

    මහින්ද- පුස්තකාල සහයක බන්. විද්‍යෝදය කැම්පස් එකේ.
  15. S

    😎 "Indoor skydiving" ක්‍රීඩාවෙහි 'Freestyle' ඉසව්වේ වත්මන් ලෝක ශූරිය - පෝලන්ත ජාතික "Maja Kuczyńska" 😎

    උබලා පේන්නේම කෙල්ලව විතරයි නේද? ක්‍රීඩාව පේන්නේම නැහැ.
  16. S

    වෙබ් සයිට් හදලා සල්ලි දුන්නේ නැහැ එපාම වුනා කොල්ල නේ.

    උබට හොස්ටින් පැත්තේ ඇක්සස් නැද්ද?
  17. S

    වෙබ් සයිට් හදලා සල්ලි දුන්නේ නැහැ එපාම වුනා කොල්ල නේ.

    එහෙනම් ගලවාහන් domain එකෙන්. ගෙවලා ඉන්න කියපන් ආපහු දෙන්න.
  18. S

    Multimeter recommended

    Uni-t දැන් professional brand එකක් ලඟටම ඇවිත් බන්. Fluke or sanwa price range ඒකේ නැහැ. හැබයි ඉතින් තාම ගන්න පුළුවන් නම් ඒවා තමා හොඳම.
  19. S

    වෙබ් සයිට් හදලා සල්ලි දුන්නේ නැහැ එපාම වුනා කොල්ල නේ.

    උබට එදා ඉදන්ම කියනවා කරන ලබ්බක් professional කරපන් කියලා. මුලින් ඇග්‍රිමන්ට් එකක් ගහගෙන ඇඩ්වාන්ස් අරන් වැඩේ පටන් ගනින්. පන්දාහක් වත්.
  20. S

    Multimeter recommended

    එකොළහට නිකන් තියන එක දහ අට දාහයි බන්.

    No contents