1. S

    BYD Atto දහසක් රේගු අත්අඩංගුවට.. ධාරිතාව අඩුවෙන් පෙන්නලා.. කලින් ගත්ත අයත් අමාරුවේ.. 😂😂😂

    Firmware update කරන්න පුළුවන් කියන්නේ? එහෙම ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක්ද ඕක.මුන් ඔය සිස්ටම් එකක් කොම්පියුටර කියලා හිතුවා ද දකින්නේ නැහැ.අලි එකත් කෙලියේ ඔහොම හිතලා නේ. යකෝ unauthorized firmware update එකක් කරපු ගමන් ඔයාගේ warranty cancel වෙනවා. EV එකක් warranty නැතිව පදින්නේ මොන ගොනාද? EV එකක්...
  2. S

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    ලක්ශ 30ක්? 2015 වේ ඇක්වා එකක් ගන්න සල්ලි යකෝ..
  3. S

    2015 මහින්ද පැරදුනේ නැත්නම්?

    ටෑක්ස් අඩු කලේ වැඩපිලිවෙලක් ඇතුව ඒ බැස්මක් ආපහු අයකර ගන්න වාහන වලින්. ඔය කියන බදු අඩුකරපු පැලැන්තිය ඒ සල්ලි ටික ආණ්ඩුවට පුදනවා ආපහු වාහන බදු විදිහට. බදූ මේ වගේ දෙගුණ තුන්ගූන නොකර ඇදගෙන යන්න පුළුවන් හින්දා. රනිලා කරල ගිය ටික හින්දා තමා ලොකුවට ම කෙල වුනේ. මහින්ද යද්දි සංචිත ඩොලර් බිලියන දෙලහක්...
  4. S

    2015 මහින්ද පැරදුනේ නැත්නම්?

    ගෝඨාභයට කෙල වුනේ උබලාගේ රනිල් මහත්තයා ගත්ත නයයි. රවියාගේ ලාබ පිටරට තියාගන්න දුන්න අවසරෙයි හින්දා. 2015 කලින් ලංකාව ඇතුලේ තියෙන කොම්පැණියකට උපයන ඩොලර් ලංකාව ඇතුලට ආවේ නැත්නම් එක අපරාධයමය වරදක්. දැන් උබට කැමති නම් ගෙනෙන් නැත්නම් එපා.
  5. S

    🚨 මනී ලෝන්ඩරින් වලට යෝශිත හිරේ යන ලකුනු 🚨

    උන් රාජපක්ෂ ලා බන් රන්වලලා නෙමේ. ඔය එකක්වත් ඔප්පු කරගන්න බැරිව ඇති.
  6. S

    මාලිමා ආණ්ඩුවෙන් හදපු සුපිරි පාරට එළිවෙන ටිකට කුහකයෝ කළ අපරාදේ...☹️🛑

    සුපිරියටම හදපු බවක් නම් පේනවා. පොල්ලකින් ඇන්නා කියලා ඔච්චර ඩැමේජ් එකක් වෙන්න? වතුරද දාලා තියෙන්නේ කොන්ක්‍රීට් කියලා. අපි පාරවලුත් කොන්ක්‍රීට් කලා ඒ කාලේ හවස් වෙනකොට ඒක උඩ පයින් යන්න පූළුවන් මට්ටමට වේලුනා.
  7. S

    තායිලන්ත කාම්බෝජ ගැටුම විසඳන්න ජනපති මැදිහත් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි 😂😂😂

    තමුන් බලවත් වෙන්න ඕනේ නැහැ යුද්ධයක් වෙලාවේ independent platform එකක් හදන්න රටවල් දෙක අතරේ සාකච්චාවක් වගේ දෙයක් කියන්න. අපි තේරවාදී බෞද්ධ රටක්. ඒ රටවල් දෙකක් තේරවාදී බෞද්ධ රටවල්. එක මූලික කරගෙන platform එකකට යන්න තිබ්බා. අඩුම තරමේ රටවල් දෙකේ නාටකයේ එක්ක කතා කරන්නවත්. මොකුත්ම නැත්නම් කැමතියි කියලා...
  8. S

    සිංහලුන්ගෙන් පෘතුගීසින්ට කෑම ලැබුණ හැටි

    මහාවංශය ලියන්නේ මහානාම හාමුදුරුවෝ. ධාතුසේන රජතුමාගේ කාලේ. මහාවිහාර ඉතිහාසය. එක පොඩ්ඩක් එක පැත්තකට අදිනවා වැඩියි. මහාවිහාරයේ හාමුදුරුවෝ හින්දා මහාවිහාරෙට වෑඩිය ප්‍රක්ශපාති නොවුනොත් ඒ රජ්ජුරුවෝ ගැන වැරදි ලිව්වා. වෙන එකක් තියා කාශ්‍යප ගැන ලියපු වත් සෑහෙන්න මුගලන් ගැන හොඳ කියන්න ලියලා තියනවා. මුගලන්...
  9. S

    සිංහලුන්ගෙන් පෘතුගීසින්ට කෑම ලැබුණ හැටි

    උබ මහා වංශය කියන්නේ මොකද්ද කියල දන්නවාද? අනික කොයි ඉනිදියනි ටට්ටයාද ඕක ලිව්වේ?
  10. S

    පුංචි අපිටත් බෝල කොටවා වතුර නටවන බලාගාර සෑදිය හැකි තැන් 5ක් හඳුනාගැනේ

    කාදිනල් එපා කියපු ගමන් නවතියි ඕක. නොරොච්චෝලේ නැත්නම් හැදෙන්න තිබ්බේ ප්‍රේමදාසගේ කාලේ.
  11. S

    Camera help

    Nikon z5 තිබ්බා 295කට පොටෝටෙක්නිකා. හැබයි පුතේ ලෙන්ස් නැතුව. Nikon z6 හරි z6ii හරි යන්න පුළුවන් නම් නියමයි. හැබයි ඉතින් second hand තමා ගන්න වෙන්නේ. Auto focus පොඩ්ඩක් පිස්සු කෙලිනවා. හැබයි d7200 එකට වඩා හොදටම හොඳ ඇති.
  12. S

    සිංහලුන්ගෙන් පෘතුගීසින්ට කෑම ලැබුණ හැටි

    සීතාවක රාජසිංහ, මායාදුන්නේ කියන්නේ අඩූ කුලේ වෙලා. කාල තුවක්කු කියන්නේ මොනවාද නොදන්න සිහලුන්ට කාලතුවක්කු හදලා යුධ උපක්‍රම වලින් ඉහළටම ගෙනත් පෘතුගීසි කොළඹ කොටුවට ම කොටු කරපු රජවරු දෙන්නේක් දෙන්නම.
  13. S

    2029 නියත ජනපති නාමල් රාජපක්ෂ!! 😍🌷

    උන් මේ වෙනකොට ෂැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. පොඩියට හරි ගම්මට්ටමින් යනවා. ජෙප්පෝ නානවා. සජීයා යාලේ.
  14. S

    වීදුරු බෝතල් හදන තැන් තියෙනවද ලංකාවෙ?

    හොරණ බොතල් ෆැක්ටරි එක නම් තියනවා දෙසීයක් නම් ගහන එකක් නැහැ.
  15. S

    Cordless Drill ekak gatta mitto

    බ්‍රෑන්ඩ්ඩට් නම් නැහැ බන්. Ingco ලගේ බ්‍රෑන්ඩ් සෙට් එක තීබ්බා (wedfow emtop total). තව man තිබ්බා. Husky dtec දෙකම දහනමයයිගනන් වලට තිබ්බා දාලා. බ්‍රොශ් මකීටා ඩීවොල්ට් නම් ගන්න බැහැ පනහකින් මෙහා.
  16. S

    Cordless Drill ekak gatta mitto

    Facebook marketplace ඒකේ බලපන්. හොඳ බ්‍රෑන්ඩ් එකකින් බැටරියක් එක්ක විස්සකට අඩුවෙන් හොයාගන්න පුළුවන්. බ්‍රෂ්ලස් ගනින් බරවැඩකට පාවිච්චි වෙනවානම්.
  17. S

    Portable hdd ekak ganna one

    මෙහෙමයි. ඔය වැඩේට හොද nvme එකක් තියන SSD එකක්. නැත්නම් ඉතින් නෝමල් SSD යක් තියන එකක් උනත් අවුලක් නැහැ. දෙකම එක ගනන්. 25500 ට ADATA එකක් තිබ්බා එක තමා මම දැකපු අඩුම ගානේ. නැත්නම් ඉතින් lexar වගේ SSD එකකට UGREEN enclosure එකක් දාගන්න. ඒත් විසිපහක් වගේ සෙට් වෙයි. සැනසුම් පුළුවන් නම් හොඳයි ඒත් ඉතින්...
  18. S

    Portable hdd ekak ganna one

    Monawada requirements? Monawage dekatada?
  19. S

    AliExpress තවම වැඩක් නැහැ , සේරම ලංකාවට shipping නැහැ එක්කෝ 10,000-27,000 shipping වලට පොඩිම දේවල් උනත් choice items උනත් තවම + 31% වලට වඩා pric

    මම මල්ටිමීටරයක් ගෙන්නුවා හරියටම සතියක් යන්න කලින් ගෙදර ආවා. හැබයි ගාන ඉස්සරට වඩා දාහාට වඩා වැඩියි සමහර අයිටම් වල. රොයිස් වලත් ඒ සෙතේමයි. ඉස්සර පන්සීයට දාහට තිබ්බ එව්වා දැන් කෙලින්ම හාරදාහයි.

    No contents